Laughing buddha pilima wahansela vikunana thanak lankawe thiyenawada ?

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඕකට බුද්ධා කියලා දාලා හිතා මතාම බුද්ධාගමට අපහාස කරන්න මචං.
    ගොඩක් අය ඒක දන්නෙ නෑ.:(:frown:

    eka thamai mata denata penava samaharak unge deval pennavanna hadanava
    samaru methana buddagama vikunanamin unge badu vikunannath hadanava
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mata penne me thread eka dapu ekage aramuna

    oya pilima hoya ganna eka neme
    ekata publicity dena eka
     

    kingdewi

    Well-known member
  • eka thamai mata denata penava samaharak unge deval pennavanna hadanava
    samaru methana buddagama vikunanamin unge badu vikunannath hadanava

    මට තෑගි හම්බුන බුධායි පිළිමයක් තියෙනව. මම ඒක පැත්තක තියල තියෙන්නෙ. මම රාජසිංහට ඒක දෙන්නම් කියල දැම්ම. කෝ තාම නෑනෙ උත්තරයක්!
     
    Sep 9, 2010
    444
    35
    0
    මට තෑගි හම්බුන බුධායි පිළිමයක් තියෙනව. මම ඒක පැත්තක තියල තියෙන්නෙ. මම රාජසිංහට ඒක දෙන්නම් කියල දැම්ම. කෝ තාම නෑනෙ උත්තරයක්!

    kegalle nam enna bari wei machan. :yes: dura wadi
     
    Last edited:

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    නැහැ කියනවට වඩා ඔව් කියන පැත්තට සාධක තියෙනවා.. අද මහායාන බෞද්ධ ක්‍රමය ලෝකයේ වැඩියෙන් ප්‍රචලිත වෙන්නට හේතුවත්, ථෛරවාදීන් සුළුතරයක් වීමටත් ඒකයි හේතුව. කැමතිනම් ඔයාව අපේ මධ්‍යස්තානයකට යොමු කරන්න පුලුවන්.

    :no::no: