-Which movie you watched last? -

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mata nam meka echchara alluwe ne....

    lebanon-movie11.jpg
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    Titanic-2-movie-poster.jpg

    meka balanna epaa ful chatar.........................mata epaa unaaa TITANIC 1 eka mekata wada 100000000000000000000000000000000000000000000000000000000000000000000000000000warayak hodai.!:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    This should be a good film :yes:
    Awaiting in the top of my downloading que :)
    අනේ මන්දා... මට නම් දිරෙව්වේ නෑ.. හැබැයි නරකම නෑ.. ඉවරවෙනකන් බලන් ඉන්න පුලුවන්.. ඒත් ටිකක් විතර කම්මැලියි වගේ...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනේ මන්දා... මට නම් දිරෙව්වේ නෑ.. හැබැයි නරකම නෑ.. ඉවරවෙනකන් බලන් ඉන්න පුලුවන්.. ඒත් ටිකක් විතර කම්මැලියි වගේ...

    සාමාන්‍යෙන් කවියො
    මේ ජතියේ ෆිල්ම් වලට වෙනම history එකක් තියෙනවා. ඒව ගැන කොඤ්ඤං කොඤ්ඤං හරි දන්නවනං විතරයි හොඳටම රස විඳින්න පුළුවං :yes:

    Ex:- Munich - මේ ෆිල්ම් එක සාමාන්‍ය කෙනෙක්ට ගූ 7. නමුත් මේ ගැන හොයල බලපු අයට වැදගත් ෆිල්ම් එකක් :yes:

    Normally I chase films with this kinda theme eventho same shit happens :)

    බලමුකෝ. සමහර විට Lebanon එක මටත් එපා වෙන්න පුළුවං. :)

    නමුත් මීට වඩා අන්ත ෆිල්ම් මං බලල ඇති :lol:

    ඔයා Green Zone, Body of Lies බල ඇති මං හිතන්නෙ ? :)

    මේක හොදයිද නංගි..??

    මටනං ඇල්ලුවෙ නෑ
    Lame
     
    Last edited:

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    A Man Escaped (1956)- Robert Bresson-7.9/10 IMDB -My rating 85%
    Director of "Balthazar" and "Pickpocket"

    French Resistance activist Andre Devigny is imprisoned by the Nazis, and devotes his waking hours to planning an elaborate escape...

    A+Man+Escaped.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සාමාන්‍යෙන් කවියො
    මේ ජතියේ ෆිල්ම් වලට වෙනම history එකක් තියෙනවා. ඒව ගැන කොඤ්ඤං කොඤ්ඤං හරි දන්නවනං විතරයි හොඳටම රස විඳින්න පුළුවං :yes:

    Ex:- Munich - මේ ෆිල්ම් එක සාමාන්‍ය කෙනෙක්ට ගූ 7. නමුත් මේ ගැන හොයල බලපු අයට වැදගත් ෆිල්ම් එකක් :yes:

    Normally I chase films with this kinda theme eventho same shit happens :)

    බලමුකෝ. සමහර විට Lebanon එක මටත් එපා වෙන්න පුළුවං. :)

    නමුත් මීට වඩා අන්ත ෆිල්ම් මං බලල ඇති :lol:

    මටනං ඇල්ලුවෙ නෑ
    Lame

    Munich පට්ට.... මම එක හුස්මට ඒක බැලුවේ.. 3 පරක් විතර ආපහු බැලුවා... මේක නම් munich වලට කිට්ටු කරන්නත් බෑ...
    ඇත්ත.. මමත් මේක බලන්න කලින් history එක ටිකක් බැලුවා.. ඒ වුනාට බලාපොරොත්තු වුන තරම් නම් දෙයක් තිබ්බේ නෑ.. ඒත් හොදයි.. නමුත් කතාව එකපාරට නිකන් කැඩෙනවා වගේ වෙනවා සමහර වෙලාවට.. මුල ටික නම් ගොඩාක් හොදයි.. ඔයත් බලලම කියන්නකො...

    ඔයා Green Zone, Body of Lies බල ඇති මං හිතන්නෙ ? :)

    ඔව්... ඒවා කොහොම වුනත් ගොඩාක් රසවිදින්න පුලුවන්... මේක නම් ඊට වඩා වෙනස් වගේ..
     
    Status
    Not open for further replies.