balanna mallii.. lasssanae..Mama meka tama baluwe ne hope to see it soon![]()

balanna mallii.. lasssanae..Mama meka tama baluwe ne hope to see it soon![]()

Thanx dude looks like film to watch![]()
balanna mallii.. lasssanae..![]()

mata nam meka echchara alluwe ne....

අනේ මන්දා... මට නම් දිරෙව්වේ නෑ.. හැබැයි නරකම නෑ.. ඉවරවෙනකන් බලන් ඉන්න පුලුවන්.. ඒත් ටිකක් විතර කම්මැලියි වගේ...
This should be a good film
Awaiting in the top of my downloading que![]()
අනේ මන්දා... මට නම් දිරෙව්වේ නෑ.. හැබැයි නරකම නෑ.. ඉවරවෙනකන් බලන් ඉන්න පුලුවන්.. ඒත් ටිකක් විතර කම්මැලියි වගේ...

මේක හොදයිද නංගි..??
සාමාන්යෙන් කවියො
මේ ජතියේ ෆිල්ම් වලට වෙනම history එකක් තියෙනවා. ඒව ගැන කොඤ්ඤං කොඤ්ඤං හරි දන්නවනං විතරයි හොඳටම රස විඳින්න පුළුවං
Ex:- Munich - මේ ෆිල්ම් එක සාමාන්‍ය කෙනෙක්ට ගූ 7. නමුත් මේ ගැන හොයල බලපු අයට වැදගත් ෆිල්ම් එකක්
Normally I chase films with this kinda theme eventho same shit happens![]()
බලමුකෝ. සමහර විට Lebanon එක මටත් එපා වෙන්න පුළුවං.
නමුත් මීට වඩා අන්ත ෆිල්ම් මං බලල ඇති
මටනං ඇල්ලුවෙ නෑ
Lame
ඔයා Green Zone, Body of Lies බල ඇති මං හිතන්නෙ ?![]()
Zues ට නම් අප්සෙට් ලු...that's a darn good movie![]()

Zues ට නම් අප්සෙට් ලු...
කෝකටත් ඒකත් බාන්න දැම්ම ...![]()

Munich is an entertainer
Ex:- Munich - මේ ගැන හොයල බලපු අයට වැදගත් ෆිල්ම් එකක්
Lame