Now ජෙනරාල්..!!!!

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ජෙනරාල් නිදහස් කර ඒ වෙනුවෙන් සංඝයා වහන්සේ සියක් නමක් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා හිරේට යවන්න - මාදුළුවාවේ සෝභිත හිමි ජනපතිගෙන් ඉල්ලයි..



    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ඒ වෙනුවට තමන්ද ඇතුළු හාමුදුරුවන් සියක් නමක් බරපතල වැඩ සහිතව සිරගත කරන ලෙස කෝට්ටේ නාග විහාරාධිපති, මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ජාතික භික්ෂු පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ ක‍ළහ.

    එහිදී අදහස් දැක්වූ සෝභිත හිමියන් මෙසේද ප්‍රකාශ කළහ:

    "සරත් ෆොන්සේකා කියන්නේ අභිත සෙන්පතියෙක්, වීරෝධාර පුරුෂයෙක්. වරදක් නොකළ මිනිහෙක් කවදාවත් සමාව ඉල්ලන්නේ නැහැ. සිරගෙදර බෙලෙක් පි‍ඟානේ බත් කාල මලත් ඔහු කාගෙන්වත් සමාව ඉල්ලන‍්නේ නැති බව අපි දන්නවා. අපි වුණත් එහෙම සමාව ඉල්ලන්නේ නැහැ.

    එබැවින් මහා සංඝරත්නය ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. රටට මේ මහා ජයග්‍රහණය ලබාදුන් රණවිරුවා නිදහස් කරන්න. ඒ වෙනුවෙන් මාත් ඇතුළුව ස්වාමීන් වහන්සේලා සියක් නමක් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරගත කරන්න. ඒ සදහා අපි සූදානම්."

    nbf_press01.jpg




    nbf_press03.jpg


    :nerd::nerd::nerd::nerd:
     

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    සොයා සොයා ගිහිල්ල මම සෙව්ව මැණික හමු උනා ..... &#346

    62785_1535967730679_1579417511_1284060_3290551_n.jpg
     

    poosa2

    Member
    Aug 20, 2010
    21
    2
    0
    Me wage parayek ( pitarata sirithata diwa dik karana ) wnuwenda. Ane me hamudruwo thaman ghigein nikmechcha wade karagena inne nathuwa kiyana katha. Ape rate dewal pitaratata kiyana ayata methana thama niyama thana. Me SF mahathmaya yuda weerayek wage marenna thibba eka me Ponnayo dennek nisa (ranil,Mangala) nathikara gaththa. Thamange duty eka iwara karala deshapalana madawagurata paninne nathuwa americawata ghin Jeevithe anthima kale weerayek wage inne nathuwa koti marapu eka gana pitarata kiyanna giye ai THNHAWA NISA... DAN WATH Mahathmayek widihata kathakarala (oya ponnayo ralenui,JVP naringenui Ainwela) AMERICA WALA KAKUlAI MEHE kaKULAI THIYANA EKA ATHHARALA. APE RATE MINIHEK WIDIHATA chande illuweoth MAMATH Chande DENAWA