ජෙනරාල් සිරගත කළ ජනාධිපතිට ස්තූතිය පළකරමින්
ඉතාලියේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පෝස්ටර් අලවති
okath jeppange wadak
.ජෙනරාල් සිරගත කළ ජනාධිපතිට ස්තූතිය පළකරමින්
ඉතාලියේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පෝස්ටර් අලවති
.උබ fake ID කියල subject එකෙන් ලිස්සල යන්න නෙ හදන්නෙ. මොදයා එහෙම බලුවොත් Elakiri එකෙ ඔකොම ඉන්නෙ Fake ID තියන අය. මොකො එකෙක්වත් අත්ත ID දන්නැ නෙ forum වලත
![]()

http://www.dailymirror.lk/index.php/news/6916-lightning-kills-5-in-sl.htmlසෝමදාස;8388585 said:mahindata henama wadiyan






http://www.dailymirror.lk/index.php/news/6916-lightning-kills-5-in-sl.html
ෂික් මහින්දයත එකක් වදින්නානෙ. ඔකත හෙන ම ගහපියව්
![]()
ජෙනරාල්ට එරෙහි දේශපාලන පලිගැනීම් පිළිබදව
එජාප මන්ත‍්‍රීවරුන් වන දොස්තර ජයලත් හා අකිල
අන්තර් ජාතික පාර්ලිමේන්තුව හමුවේ සාක්‍ෂි දෙති.

court martial eka iwara wela SF hire dana kan, antharjathika parlimenthuwata giye natthe, eka useless nisane![]()


ජෙනරාල් දේශපාලනය අතහැර
රටින් පිටවී යෑමට එකඟවන්නේනම්
නිදහස ලබාදීමට ජනාධිපති එකඟලූ ෟ
.තොපිලට කන්න බොන්න නැතුව හන්දියක් ගානේ හිඟාකන්න වේන්නේ මේයන විදිහට අවුරුදු 6-7 ගියොත්.

අනාගත News
සිරිවිමල නාහිමියෝ BENZ රියකින් වඩිති............
Windows 8 ගේ _ක පුණ වේ.............සුව කළ නොහැකියි යැයි වෛද්‍යවරු පවසති...........



hehe
asamajjathi thred ekak!
rata berapu minihata baninne hari haman jathakayak thiyena unda?



අප අද ජීවත් වන්නේ කිසිදු මිනිසෙකු ජීවත් නොවිය යුතුව තිබූ කාලයකයි.
වැල යන අතට මැස්ස ගහන පතෝල චරිත කොටියක් අතරෙ, චින්තනයක් තියෙන මිනිස්සු ටිකක් ජීවත් වෙනව කියල දකින්න-අහන්න තියන එක විතරමයි අද අපිට තියන එකම සැනසීම
