Do u like sujeewa prasanna arachchi's books..??

Dishi_

Member
Jul 17, 2010
123
3
0
Colombo
සෝමදාස;8388066 said:
:yes:
කියවල තියෙනවා වැඩක් නැහැ බොළදයි

ai oya ehema kiyane..??

not interest.

why..??

මරු පොත් ටික.අර බොඳ මීදුම් කතාව තමයි එයාගෙ හොඳම කතාව :D:D:D:D

ow eka aththa.. eth dhan eka teledrama eka yanawa.. eth eka novel eka wage lasanna na.. pissu karala.. nilwala thamai.. shick...

I hate Love stores

why..?? like that movie..lol..
 

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
ow eka aththa.. eth dhan eka teledrama eka yanawa.. eth eka novel eka wage lasanna na.. pissu karala.. nilwala thamai.. shick...

ඔව්.ඒකෙ ඩිරෙක්ටර් කාරයයි එඩිටර් කාරයයි වැඩ කනවා.එවුන් කතාවෙ හරයත් වෙනස් කරනවා.Teledrama එක එච්චරම හිතට අල්ලලා යන්නෑ ඒ හින්දා :baffled::baffled::baffled:
 

Dishi_

Member
Jul 17, 2010
123
3
0
Colombo
ඔව්.ඒකෙ ඩිරෙක්ටර් කාරයයි එඩිටර් කාරයයි වැඩ කනවා.එවුන් කතාවෙ හරයත් වෙනස් කරනවා.Teledrama එක එච්චරම හිතට අල්ලලා යන්නෑ ඒ හින්දා :baffled::baffled::baffled:

Ow.. eka atha.. jara karala.. katusiyekwa dhagena...

ආදරය බොලඳයි තමා :rolleyes::rolleyes:

haha ow eka atha.. :D

ඒක නම් ඈත්ත තමා.ගොඩක් තියෙන වැකි කලින් පාවිච්චි කරපුවා.

maybe eth ane mandha..
 

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
Ow.. eka atha.. jara karala.. katusiyekwa dhagena...

සංසලා කියන්නෙ අවුරුදු 17ක විතර කෙල්ලෙක්.උදාරි කොහොමටත් ඔය චරිතෙට ගැලපෙන්නෑ.ඒයාලට අලුත් නිලියක් තෝරගන්න තිබ්බෙ. :baffled::baffled::baffled:


එකම පොතක් උනත් දෙතුම් පාරක් කියවද්දිත් පරණ talksම තියෙනවා.අනිත් පොත් වලත් ඒ talksම තමයි.
For example බොඳ මීදුම් කතාවෙයි උතුම් පැතුම් කතාවෙයි ගොඩක් තැන් වල එකම වැකි පාවිච්චි කරලා තියෙනවා
:rolleyes::rolleyes::rolleyes: