මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

මහින්ද හා ඔබාමා &#3490

  • Total voters
    171
  • Poll closed .

shonax

Member
Oct 7, 2009
824
33
0
20101002--095136-loc_20.jpg

මිෂෙල් ඔබාමාට තියෙන්නේ එක ඇදුමද දන්නේ නෑ.:lol:

නැත්තම් මේ ඇමරිකවේ ජාතික ගවුමයි,බ්ලවුස් එකයි වෙන්න ඇති.

:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උඹනේ ගෙදර බල්ලා හැටියට ඇති කරන්නේ? පව් බන් උඹ. අම්මා කිව්වා උඹට පාවෝ ගැහැවෙත් නෑ ලු.. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

    pissu pusa..SF hire hinda dan mola thada wela athi ne?somawanshayata kiyala galak kapa ganin:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    0121.jpg

    20101002--095136-loc_20.jpg

    මේ ෆොටෝ එකේ මිශෙල් පැත්ත හැරිලනේ ඉන්නේ , හොදට ඔය බත් කන මොළකාරයෝ ටික සංසන්ධනය කරල බලන්න. අනික ඉතින් ගොඩක් ෆොටෝ ඔය බැක්ග්‍රව්ඩ් එකේ ගන්න බැරිකමක් නෑනේ.. බොරුයි කියල ඔප්පු කරන්න විදියක් තාම නෑ....

    ඔබාමාට මාසෙකට විතර කලින් ගිය හිනාව හිරවෙලා වගේ.:lol::lol:

    නැත්තම් එකම විදිහට හිනාවෙයිද?:oo::oo:

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    හූ හූ. . චාටර් සිද්දියක් නෙ වෙලා තියෙන්නේ . .
    අපේ ලොක්කයියා එක පාරටම මිට්ටෙක් උනේ කොහොමද? . . . චාටර් Editing :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    pissu pusa..SF hire hinda dan mola thada wela athi ne?somawanshayata kiyala galak kapa ganin:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::rofl::rofl::rofl:

    සෝමවංශ මට මොකෝ? තාම උඹ හොයනවද මම ජෙප්පොන්ට කොහෙද කඩේ ගියේ කියල කියන පොස්ට් එකක්? අනේ යකෝ.. ජෙප්පෝ මට වැඩක් නෑ. මම කතා කරන්නේ SF ගැන. තොපිට සෝමවංසට කියල ආසද ගලක් කපාගන්ඩ? පොර ආවලු නේද උඹේ ගෙවල් පැත්තේ? අම්මා හොඳට දුන්නලු නේද? :P:P:P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සෝමවංශ මට මොකෝ? තාම උඹ හොයනවද මම ජෙප්පොන්ට කොහෙද කඩේ ගියේ කියල කියන පොස්ට් එකක්? අනේ යකෝ.. ජෙප්පෝ මට වැඩක් නෑ. මම කතා කරන්නේ SF ගැන. තොපිට සෝමවංසට කියල ආසද ගලක් කපාගන්ඩ? පොර ආවලු නේද උඹේ ගෙවල් පැත්තේ? අම්මා හොඳට දුන්නලු නේද? :P:P:P

    ane pala somawansha thoge thaththane gas ballo:lol::rofl::lol::rofl:
     
    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    මහින්දයා කොට වෙලා නෙ බන්?? නිකම් බිත්තරේකින් මේ දැන් ඉපදිලා වගේ... :P:rofl:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    0121.jpg

    normal_un-23-09-2010-b.jpg

    මෙම ඡායාරූප දෙක සංසන්දනය කිරීමේදී පලමු ඡායාරූපයේ නිල් පැහැති කොඩි ගස (කොඩි ගස ඇතුලු අනෙකුත් රූප) කෙලින් අතට තිබෙන අතර දෙවන රූපයේ කොඩි ගස මදක් වක්‍ර හෝ ඇල වූ බවක් දක්නට ලැබේ. (කොඩි ගස ඇතුලු අනෙකුත් රූප විහිදුනු බවක් දක්නට ලැබේ.) මෙය දෙවැනි ඡායා රූපය මදක් උස ස්ථානයක රැඳ වූ කැමරාවකින් හෝ wide angle lens එකක් භාවිත කිරීම නිසා සිදු වූවක් විය හැකිය.
    එමෙන්ම ඡායාරූප දෙකේ ශිරන්ති රාජපක්ශ මැතිනියගේ සාරියේ බිම ගෑවෙන කො‍ටසේ පැහැදිලි වෙනසක් දක්නට ඇත.
    මෙම කරුනු අනුව ඉහත ඡායාරූප දෙක ස්ථාන දෙකක රැඳවූ කැමරා දෙකක් මගින් ගන්න ලද ඒවා විය හැකි බව සිතිය හැක.‍
    20101002--095136-loc_20.jpg

    එමෙන්ම මෙම ඡායාරූපයේ ද ඔබාම ට වඩා මිශෙල් ප්‍රමාණයෙන් උස බවක් පෙනෙන්නට තිබේ. ඡායාරූපයක් ගැනීමේදී කැමරාව ඇති ස්ථානය අනුව එම රූපයේ පෙනී සි‍ටින පුද්ගලයන් ගේ නියම උස පිළිබඳ illusion එකක් ඇති විය හැකිය. මේ අනුව ජනාධිපති වරයාගේ ප්‍රමාණය ද වැරදි සේ දිස් වන්නට පුලුවන.
     
    gama22

    Well-known member
  • හික්ස් අපේ උන් අපිවම හලනවා , ඕක හැටියක්මනේ , උබ කසීන් එක්ක USA උන්ට දීල වරෙන්
    ane p**yo ubata therila naha mama kiwwa daa ape maha ekage thiyena moda chuun eka mama kiyanna giye nathuwa USA ewunta p*ka deemak newai yakoo, athama kiwoth unta p*ka dunath ganathi size eka thiyenna...........................:lol::lol::lol::lol: ekaknam degata harahata p*ka dunanane ban ki moon ta...:P topi wage konde badapu haal paruwo(cheenu kiyanna baha apita hithaganath bari thanaka un ada inna...) inna kan ratata budusaranai...:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Code:
    http://mrs-o.org/newdata/2010/9/30/a-hidden-alaia.html

    A Hidden Alaia

    transparent.png
    Thursday, September 30, 2010 at 4:10 PM

    5029366687_6e69301fe5.jpg

    Official White House Photo by Lawrence Jackson
    A lovely photo taken during the U.N. Summit last week has surfaced, featuring President Obama and First Lady Mrs. O posing with the Minister of Foreign Affairs of Uruguay, Luis Almagro, during an event held at the Natural History Museum in New York City.
    It's of particular note sartorially, as Mrs. O wears an Alaia dress, similar in style (though shorter, v-neck and red, here) to the gown worn for the Nobel Peace Prize gala in Oslo last year. A stack of bangles and a statement brooch at the center of the neckline complete the look. Thanks to reader Faith for sharing this gem!
    P.S. Does anyone recognize the other woman pictured? Would appreciate a bit of help if we have any readers from Uruguay!

    ...................................................................................

    මේ ෆොටෝ එක දාල තියෙන්නේ , සැප් 30 වෙනිදා , ඒකෙ කියන විදියට ගිය සතියේ තිබ්බ U.N. Summit 1 වෙලාවෙදි තමයි Photo අරගෙන තියෙන්නේ...
    එතකොට ගිය සතිය කියන්නේ , සැප් 19-25 අතර කාලය , මේ තියෙනේ ඔය කියන උත්සවය තිබ්බ දවස.. දැන් කට්ටිය කියමු බලන්න මොනවහරි.

    2vtboft.png

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    apo ube mole tharama dan kavuda kiyala thibbe ara phooto eken aran edit karala kiyala . uoo kiyala thibbe eka uoo dan hoya gaththe oct 2nd gaththu ekak kiyala .Mahinda Obama Hambawuna kiyala kiyanne Sep23 .michel hamadama adinne ethakota ekama adumada :P :P
    mul photo deke balapan ekama smiles ekama poses bt Kodi Kanuwa Ade gihin . hayyo ubalata kiyala wadak naa kochchara kiwwath piliganne naa :D

    OHOMA TIKAK UDA BALAPAN :P:P:P
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Code:
    http://mrs-o.org/newdata/2010/9/30/a-hidden-alaia.html

    A Hidden Alaia

    transparent.png
    Thursday, September 30, 2010 at 4:10 PM

    5029366687_6e69301fe5.jpg

    Official White House Photo by Lawrence Jackson
    A lovely photo taken during the U.N. Summit last week has surfaced, featuring President Obama and First Lady Mrs. O posing with the Minister of Foreign Affairs of Uruguay, Luis Almagro, during an event held at the Natural History Museum in New York City.
    It's of particular note sartorially, as Mrs. O wears an Alaia dress, similar in style (though shorter, v-neck and red, here) to the gown worn for the Nobel Peace Prize gala in Oslo last year. A stack of bangles and a statement brooch at the center of the neckline complete the look. Thanks to reader Faith for sharing this gem!
    P.S. Does anyone recognize the other woman pictured? Would appreciate a bit of help if we have any readers from Uruguay!

    ...................................................................................

    මේ ෆොටෝ එක දාල තියෙන්නේ , සැප් 30 වෙනිදා , ඒකෙ කියන විදියට ගිය සතියේ තිබ්බ U.N. Summit 1 වෙලාවෙදි තමයි Photo අරගෙන තියෙන්නේ...
    එතකොට ගිය සතිය කියන්නේ , සැප් 19-25 අතර කාලය , මේ තියෙනේ ඔය කියන උත්සවය තිබ්බ දවස.. දැන් කට්ටිය කියමු බලන්න මොනවහරි.

    2vtboft.png

    and the same picture re-edited with sad mr and plastic shiranthi :lol::lol::lol::dull::nerd: wat r u tryn to prove here??? shiranthi and mr neva took a pic?....:dull::dull::nerd: mewa un danagathoth wili lajjawa :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    and the same picture re-edited with sad mr and plastic shiranthi :lol::lol::lol::dull::nerd: wat r u tryn to prove here??? shiranthi and mr neva took a pic?....:dull::dull::nerd: mewa un danagathoth wili lajjawa :lol::lol::lol:

    Are You a Idiot , Im Here To Prove the DAte , Sep 23 and pics may took , CAnt you REad