(Ek Radio) 2010 Oct 04 - Old Hits with Malkavi

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උඩඟු ළියන් ගොතා බඳින - නීල වරළ සරසන්නට
    මා පිපුණේ නැත මේ දෙරණේ

    හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
    බොජුන් මේස මත සුවඳ හලන්නට
    මා පිපුණේ නැත මේ දෙරණේ

    උඩඟු ළියන්....

    රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
    රණ විරුවකුගේ අවසන් ගමනට
    යන මහ ජනතා පා දූවිලෙන්
    තැලී වෙලී සැනහී මිය යන්නෙම්

    මගේ පරම පැතුම එයයි
    මගේ පරම පැතුම එයයි
    එමඟට මා විසි කරන්න
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අද එක හොදට තිබ්බා මල්කවි අයියා..නියමයි,...:D

    මන් ගාවත් තියනවා පරන සිංදු ටිකක් ..මාත් දෙන්නම් ඒවා..:rolleyes:

    ඊළග ෂෝ එක කෝල් කරන්නත් පුලුවන් විදිහට කරමු..

    සුබ පැතුම් !!!

    Good Night.....

    හෙට ඔ‍ෆිස්..එකයි යන්න වෙන්නේ:(
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අද එක හොදට තිබ්බා මල්කවි අයියා..නියමයි,...:D

    මන් ගාවත් තියනවා පරන සිංදු ටිකක් ..මාත් දෙන්නම් ඒවා..:rolleyes:

    ඊළග ෂෝ එක කෝල් කරන්නත් පුලුවන් විදිහට කරමු..

    සුබ පැතුම් !!!

    Good Night.....

    හෙට ඔ‍ෆිස්..එකයි යන්න වෙන්නේ:(

    :D:D:D:D
     
    bbc12

    Junior member
  • Mar 9, 2008
    105
    6
    18
    thumpana
    Ammawarune_Nanda_Malani.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍‍ගොඩක් අර්ථවත් ලස්සන ගීතයක් දැන් යන්නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද එක හොදට තිබ්බා මල්කවි අයියා..නියමයි,...:D

    මන් ගාවත් තියනවා පරන සිංදු ටිකක් ..මාත් දෙන්නම් ඒවා..:rolleyes:

    ඊළග ෂෝ එක කෝල් කරන්නත් පුලුවන් විදිහට කරමු..

    සුබ පැතුම් !!!

    Good Night.....

    හෙට ඔ‍ෆිස්..එකයි යන්න වෙන්නේ:(

    Madaya Yanawada
    GN TC BYE BYE MACHO
    MAXZA TC GN
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අද එක හොදට තිබ්බා මල්කවි අයියා..නියමයි,...:D

    මන් ගාවත් තියනවා පරන සිංදු ටිකක් ..මාත් දෙන්නම් ඒවා..:rolleyes:

    ඊළග ෂෝ එක කෝල් කරන්නත් පුලුවන් විදිහට කරමු..

    සුබ පැතුම් !!!

    Good Night.....

    හෙට ඔ‍ෆිස්..එකයි යන්න වෙන්නේ:(

    gud nyt bro...............