හන්ගේරියාවේ ඇලුමීනියම් නිෂ්පාදනාගාරයක් පුපුරායාම හේතුවෙන් බටහිර හන්ගේරියාවේ ගම්මාන 7 ක් ඇලුමීනියම් ද්‍රව වලින් විනාශ වී ඇත.පහතින් දක්වා ඇත්තේ ලෝකයේ ප්‍රධාන මාධය කීපයක් විසින් එම සිද්ධියට අදාලව නිකුත කළ ඡායා රූප කීපයකි.




