සුදු නංගට

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සුදුනංගා,
    අපේ කුළුදුල්ම
    ලව් එක පටන් අරං
    ෆෝන් එකෙන් ඔයා
    'හා' කියද්දිත්
    මොරසූරන වැහි කඩන් වැටුන..
    හා හා පුරා කියල
    ෆස්ට් ටයිම්
    ඔයාව මීට් වෙච්ච දවසෙ,
    ඒ දවසෙ තමයි
    අපේ මුළු පලාතම
    ගංවතුරෙන් යට වුනෙ..
    සෙකන්ඩ්, තර්ඩ් ටයිම් ගැන නම්
    කථා කරලත් වැඩක් නෑනෙ
    ලාස්ට් ටයිම් අපි දෙන්න
    මීට් වෙච්ච දවසෙ,
    ඒ දවසෙ තමයි
    සුනාමිය ආවෙ..
    ඊට පස්සෙනෙ
    මට රට යන්න සිද්ද වුනෙ
    ඊයෙ රෑ තමයි
    ආයෙත් ගොඩබැස්සෙ..
    නායෙයාමකුයි හෙණේකුයි
    ඇරුනම
    වෙන්ඩ පුළුවන් හැම
    ස්වාභාවික විපත්තියක්ම
    ඔයාගෙයි මගෙයි
    පුංචි ලව් එක ඇතුලෙ
    සිද්ධවුනානෙ..
    ඒක නෙමෙයි.,
    ඔයත් හැමදාම කියනවනෙ
    'ඇවිත් මගෙ අප්පුච්ච හම්බෙන්න,
    අප්පුච්චව හම්බෙන්න'
    කියල..
    තවත් නම්
    කල් දා‍න්නෙ නෑ මම.,
    හෙටම එනව ඔයාගෙ අප්පුච්චව බලන්න..
    මං දන්නව
    අපි දෙන්නගෙ ලව් එක
    නායෙයන්න නම්
    කො‍හොමවත් ඉඩක් නෑ කියල..,
    ඒත්
    මෙච්චර කල් පත්තු නොවිච්ච හෙණේ..:shocked:





    :love::love::rolleyes::love::love:
    ඔයාගෙම,
    සුදු අයියා.








    ~#ඨාකුර්Z#~
    විසිනි.

     
    Last edited:

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    අපි දෙන්නගෙ ලව් එක
    නායෙයන්න නම්
    කො‍හොමවත් ඉඩක් නෑ කියල..,
    ඒත්
    මෙච්චර කල් පත්තු නොවිච්ච හෙණේ..:shocked:


    Brilliant End machan.Good one again.Keep it up.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නාය යන්නෙ නෑ
    අර හෙනේ පුපුරන්නෙත් නෑ.......
    අප්පච්චිලා දුවලට ආදරෙයිනෙ.......
    එහෙම උනොත් නම් ගොඩම තමා ;)

    ෆ්ට්ටයි...:D
    තෑන්ක්ස් මචං:D

    තව සැරයක් කිවවද්දි මට නම් මෙහෙමත් හිතෙනව.
    අර හෙනේ????
    අහා!!!!තුන් වෙනියෙක් වත්දෝයි උපන් සැකයෙකි.....
    පිස්සුද මෙයා, මම එහෙම කරනවද:P
    ෂා මරු ආ
    තෑන්ක්ස් හොදේ:D

    sira ban
    maxxa loweth na
    marai

    matath dawasaka oya hene kada path wei nee
    උඹට නම් එහෙම වෙන්න එපා ඉතිං:D:D, ස්තූතියි හොදේ :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :D:P

    Gindara macho
    maxxx mal hathai
    rep+++
    තෑන්ක්ස් මචං:D:D

    අපි දෙන්නගෙ ලව් එක
    නායෙයන්න නම්
    කො‍හොමවත් ඉඩක් නෑ කියල..,
    ඒත්
    මෙච්චර කල් පත්තු නොවිච්ච හෙණේ..:shocked:


    Brilliant End machan.Good one again.Keep it up.
    ‍හිහි, ස්තූතියි හො‍දේ:D:D

    :D

    ඔහොම යනකොට හෙන ගහයි.. පරිස්සමෙන්... :lol:
    උඹ නං ඉතිං ඒක වෙනකං තමයි බලං ඉන්නෙ:rofl::P