රීලෝඩ්_Re

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    A-12
    B-8
    C-3
    D-2
    E-39

    මෙන්න අද ජයග්‍රාහකයා
    shenoxxx

    congratulations_blue_rainbow.gif

    හී..හී තැන්කියු කිව්වා:D:D
    Congratz shenoxxx
    elazz;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    දැමූ පෝස්ට් එඩිට් කිරීම ඩිලීට් කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවෙයි. :rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මුලින්ම හොයමු A.
    12/4=3
    3*12=36

    6/2=3
    3*6=18

    ඒ වගේ 6/3=2
    2*6 =12
    A=12

    හොයමු B.
    අර රටාවමයි
    අතන 16 මෙතන 4
    එ කියන්නේ අතනට 8 දැම්මොත් හරි
    8/4=2
    2*8=16

    දැන් හොයමු C.
    12,3,4 තියෙන ත්‍රිකොණ සලකමු.
    3*4=12
    1,6,6 තියෙන ත්‍රිකොණ සලකමු.
    1*6=6
    ඒ වගේ....අතනට 6 එන්න නම් 2 වැඩි වෙන්න ඔනේ 3න්
    එ කියන්නේ C=3.
    මෙන්න මෙහෙමයි D හොයන්නේ.
    B හොයගත්තා 8යි කියලා.
    එහෙනම් එතනට 8 එන්න 4 වැඩි වෙන්න ඔනේ 2න්.
    D=2
    අනිතිමට මෙන්න E.
    මුල්ලේ තියෙන 2,4,6 සලකන්න.
    දෙපැත්තේ දෙක එකතු කරම මැද උත්තරේ එනවා
    2+4=6
    එ වගේ..අනිත් කොන් ටිකත් බලන්න.
    36+3=39
    E=39.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    මුලින්ම හොයමු A.
    12/4=3
    3*12=36

    6/2=3
    3*6=18

    ඒ වගේ 6/3=2
    2*6 =12
    A=12

    හොයමු B.
    අර රටාවමයි
    අතන 16 මෙතන 4
    එ කියන්නේ අතනට 8 දැම්මොත් හරි
    8/4=2
    2*8=16

    දැන් හොයමු C.
    12,3,4 තියෙන ත්‍රිකොණ සලකමු.
    3*4=12
    1,6,6 තියෙන ත්‍රිකොණ සලකමු.
    1*6=6
    ඒ වගේ....අතනට 6 එන්න නම් 2 වැඩි වෙන්න ඔනේ 3න්
    එ කියන්නේ C=3.
    මෙන්න මෙහෙමයි D හොයන්නේ.
    B හොයගත්තා 8යි කියලා.
    එහෙනම් එතනට 8 එන්න 4 වැඩි වෙන්න ඔනේ 2න්.
    D=2
    අනිතිමට මෙන්න E.
    මුල්ලේ තියෙන 2,4,6 සලකන්න.
    දෙපැත්තේ දෙක එකතු කරම මැද උත්තරේ එනවා
    2+4=6
    එ වගේ..අනිත් කොන් ටිකත් බලන්න.
    36+3=39
    E=39.


    Muu meka kiyala thiyenne theruna tikakth amathaka wena widiyata ne bun:lol: :lol::lol::lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Muu meka kiyala thiyenne theruna tikakth amathaka wena widiyata ne bun:lol: :lol::lol::lol::lol:
    නොදකින් බබාට වගේ කියලා තියෙන්නේ..:P:lol:
    උබට ඕක තෙරෙන්නේ නැද්ද?:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Muu meka kiyala thiyenne theruna tikakth amathaka wena widiyata ne bun:lol: :lol::lol::lol::lol:
    උඹට අවුල තියෙන්නේ B හොයාගන්න එකනේ:rolleyes:
    ඌ කියලා තියෙන්නේ මේකයි මචන්
    අර උඩම කොටුවේ තියෙන සංඛ්‍යා තුන ගනින්..4,12,36
    ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ 12 නේ..
    එතකොට (12*12)/4=36 හෝ (12*12)/36=4

    ඒ වගේම තව එකක් ගත්තොත් 2,6,18
    ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ 6 නේ..
    එතකොට (6*6)/2=18 හෝ (6*6)/2=18

    එතකොට අපි A හොයමු
    අංක තුන 3,6,A
    ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ 6 නේ..
    එතකොට (6*6)/3=A;
    A= 12

    දැන් B
    අංක තුන 4,16, B
    ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ B නේ..
    එතකොට (B*B)/4=16;
    B*B=64
    B=8
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    උඹට අවුල තියෙන්නේ B හොයාගන්න එකනේ:rolleyes:
    ඌ කියලා තියෙන්නේ මේකයි මචන්
    අර උඩම කොටුවේ තියෙන සංඛ්‍යා තුන ගනින්..4,12,36
    ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ 12 නේ..
    එතකොට (12*12)/4=36 හෝ (12*12)/36=4

    ඒ වගේම තව එකක් ගත්තොත් 2,6,18
    ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ 6 නේ..
    එතකොට (6*6)/2=18 හෝ (6*6)/2=18

    එතකොට අපි A හොයමු
    අංක තුන 3,6,A
    ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ 6 නේ..
    එතකොට (6*6)/3=A;
    A= 12

    දැන් B
    අංක තුන 4,16, B
    ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ B නේ..
    එතකොට (B*B)/4=16;
    B*B=64
    B=8


    Ado umba teaching palayanko .

    Dan nam buruwata wage mata theruna :lol::lol::lol: