හී..හී තැන්කියු කිව්වාA-12
B-8
C-3
D-2
E-39
මෙන්න අද ජයග්‍රාහකයා
shenoxxx
![]()


elazzCongratz shenoxxx

congratzz..
dan ithin uththare aapu hatith damuko![]()


උත්තරේ දුන්නාsheno mata B & D gaththa hati one


මුලින්ම හොයමු A.
12/4=3
3*12=36
6/2=3
3*6=18
ඒ වගේ 6/3=2
2*6 =12
A=12
හොයමු B.
අර රටාවමයි
අතන 16 මෙතන 4
එ කියන්නේ අතනට 8 දැම්මොත් හරි
8/4=2
2*8=16
දැන් හොයමු C.
12,3,4 තියෙන ත්‍රිකොණ සලකමු.
3*4=12
1,6,6 තියෙන ත්‍රිකොණ සලකමු.
1*6=6
ඒ වගේ....අතනට 6 එන්න නම් 2 වැඩි වෙන්න ඔනේ 3න්
එ කියන්නේ C=3.
මෙන්න මෙහෙමයි D හොයන්නේ.
B හොයගත්තා 8යි කියලා.
එහෙනම් එතනට 8 එන්න 4 වැඩි වෙන්න ඔනේ 2න්.
D=2
අනිතිමට මෙන්න E.
මුල්ලේ තියෙන 2,4,6 සලකන්න.
දෙපැත්තේ දෙක එකතු කරම මැද උත්තරේ එනවා
2+4=6
එ වගේ..අනිත් කොන් ටිකත් බලන්න.
36+3=39
E=39.




නොදකින් බබාට වගේ කියලා තියෙන්නේ..Muu meka kiyala thiyenne theruna tikakth amathaka wena widiyata ne bun![]()
![]()



උඹට අවුල තියෙන්නේ B හොයාගන්න එකනේMuu meka kiyala thiyenne theruna tikakth amathaka wena widiyata ne bun![]()
![]()

උඹට අවුල තියෙන්නේ B හොයාගන්න එකනේ
ඌ කියලා තියෙන්නේ මේකයි මචන්
අර උඩම කොටුවේ තියෙන සංඛ්‍යා තුන ගනින්..4,12,36
ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ 12 නේ..
එතකොට (12*12)/4=36 හෝ (12*12)/36=4
ඒ වගේම තව එකක් ගත්තොත් 2,6,18
ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ 6 නේ..
එතකොට (6*6)/2=18 හෝ (6*6)/2=18
එතකොට අපි A හොයමු
අංක තුන 3,6,A
ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ 6 නේ..
එතකොට (6*6)/3=A;
A= 12
දැන් B
අංක තුන 4,16, B
ඕකෙන් මැද කොටුවට ලඟින්ම තියෙන්නේ B නේ..
එතකොට (B*B)/4=16;
B*B=64
B=8



පිස්සුද බං..මම O/L ගොඩ දාගත්තෙත් බොහොම අමාරුවෙන්Ado umba teaching palayanko .
Dan nam buruwata wage mata theruna![]()
