යාලුවනේ අද අන්තර්ජාලයේ වඩිපුරම ප්‍රසිද්ද දෙයක් තමා සල්ලි හොයන එක...හැමෝම ඔය ගැන කතා වෙන නිසා මමත් හිතුව පොඩි උත්සාහයක් දාල බලන්න...මේක හරි එල වැඩක් අනේ

මම ගිය වෙබ් අඩවි වලින් මට ශෝක් එකක් හම්බ උනා...ඉතින් මම හිතුව මෙක ගැන මගෙ එලකිරි යලුවන්ටත් කියන්න
BUX TO
මේක යලුවනේ PTC සයිට් එකක් ඒ කියන්න paid to click.සරලවම කිවුවොත් අපිට තියෙන්නෙ මෙකෙ රෙජිස්ටර් වෙලා එයාල දෙන වෙලඳ දැන්වීම් උඩ ක්ලික් කරල ටික වෙලාවක් (30s)විතර ඒක බලගෙන ඉන්න එකයි,එතකොට අපේ ගිනුමට සල්ලි එකතු වෙනව....
අපේ ගිනුමට සල්ලි doller 50 පිරුනට පස්සෙ අපිට ඒ සල්ලි alert pay එකට යවන්න පුලුවන්..ඔනෙනෙම් alert pay එක හරහා ඔයාලගෙ ක්‍රෙඩිට් කාර්ඩ් වලට දාගන්නත් පුලුවන්.it's completely free...

මේ සයිට් එකෙන් අනිවා ඔයාලට සල්ලි හම්බෙනවා.

.හැබැයි account එකකට වඩා හදන්න එපා.
ඔයාලව ban වෙයි.
ඔයාලත් පහල ලින්ක් එකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙලා බලන්න.

මම ගිය වෙබ් අඩවි වලින් මට ශෝක් එකක් හම්බ උනා...ඉතින් මම හිතුව මෙක ගැන මගෙ එලකිරි යලුවන්ටත් කියන්න
BUX TO
මේක යලුවනේ PTC සයිට් එකක් ඒ කියන්න paid to click.සරලවම කිවුවොත් අපිට තියෙන්නෙ මෙකෙ රෙජිස්ටර් වෙලා එයාල දෙන වෙලඳ දැන්වීම් උඩ ක්ලික් කරල ටික වෙලාවක් (30s)විතර ඒක බලගෙන ඉන්න එකයි,එතකොට අපේ ගිනුමට සල්ලි එකතු වෙනව....
අපේ ගිනුමට සල්ලි doller 50 පිරුනට පස්සෙ අපිට ඒ සල්ලි alert pay එකට යවන්න පුලුවන්..ඔනෙනෙම් alert pay එක හරහා ඔයාලගෙ ක්‍රෙඩිට් කාර්ඩ් වලට දාගන්නත් පුලුවන්.it's completely free...

මේ සයිට් එකෙන් අනිවා ඔයාලට සල්ලි හම්බෙනවා.

.හැබැයි account එකකට වඩා හදන්න එපා.
ඔයාලව ban වෙයි.ඔයාලත් පහල ලින්ක් එකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙලා බලන්න.

hari uba 50USD hoyagaththa kiyamuko, Bux.to eken ube ALERTPAY account ekata cash out karanna un kochchara kal gannavada kiyala dannavada? 30-60 days gannava. 