- PayPal සල්ලි ඉන්වෙස්ට් කරලා ලාභ ගමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රට තෙර්ඩ් කියෝල ඔක්කොම තොරතුරු ගන්නව,...බලපන්කො පට්ට ආතල් එකක් දෙයි ලගදිම...මිනිහ ලකාවෙ ඉන්නෙ තව ටික කාලයයි...වත්තල SI උනාම පජාතයිනෙ...:lol::lol::lol::lol:
    තෝ වගේ හොරුන්ට නම් මම බය නැ...මම ලකාවෙ නැ ඒ හින්ද එන්ඩ වෙන්නෙ නැ...

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුගෙ අහිකුන්ඨික ආයෝජන සැලසුමේ ආයෝජනය කරල ලාබ ගත්ත එකෙක්වත් නැද්ද දෙයියනේ...:rofl::rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සයිට් සෙට් එකක්ම තියෙනවා මචන්
    දැන් ඉතින් මම හරහා නොගිහින් කෙලින්ම ඉන්වෙස්ට් කරන්න පුළුවන් ;)

    :lol::lol::lol::lol:

    mu issara hitapu heti :rofl::rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සමූහ දුශනයට පත් උනාට පස්සෙ වෙනස් වෙලා...:lol::lol::lol::lol:

    ඔන්ලයින් සල්ලි ඉන්වෙස්ට් කරලා කිසිම වැඩක් නොකර නිකම්ම ඉන්න තිබ්බා නම් කොහොමද?
    කිසිම කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනත් නැහැ.... අර ප්‍රොජෙක්ට් කරන්න මේ ටාර්ගට් කවර් කරන්න කිසිම ප්‍රෙෂර් එකකින් ඉන්න ඕනත් නැහැ.
    තමන්ට පොලිය අරන් සැනසිල්ලේ ඉන්නයි තියෙන්නෙ.

    apita me siyalla laba denna gihin muta me siyalla ahima una heti kalpana karala balanda :lol::lol::lol: