GENERAL Sarath fonseka last words at....

King Barnett

Member
Oct 6, 2010
16
2
0
වර්තමාන හමුදාපති ජගත් ජ‍යසුරි‍ය විමර්ශන‍යට ලක් වි සිටි අ‍යෙක්, එවැන්නෙක් ‍යුදහමුදාපති වශ‍යෙන් පත් කිරිම නිත‍යානුකුල නැහැ. නමුත් මහාරජා ඔහුව හමුදාපති කරා, එමෙන්ම මුහුමලේ සටනෙදි වැරදි අණදිම් ලබාදිමෙන් හමුදා සෙබලුන් රාශි‍යකගෙ ජිවිත නැති කිරිමට දා‍යක වු එවකට බිගෙඩි‍යර් වශ‍යෙන් කට‍යුතු කල මානවඩු නැමැත්තා SF විසින් කොලඹට මාරු කරණු ලැබුවා,SF ගෙ ඉවත් විමෙන් පසු මානවඩුව ගොඨාබ‍ය විසින් මේජර් ජෙනරාල් බවට පත් කලා, එවාගෙම SF අත් අඩංගුවට ගැනිමට එවන ලද්දෙත් මේජර් ජෙනරාල් බවට පත් කරන ලද මානවඩුව ,. මෙ බලු ආණ්ඩුවෙ බලු වැඩ ඔහොම‍යි,...
 
GENERAL MATA SAMA WENA...KADA RAJA
Ad%20Tam.jpg
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේජර් ජෙනරාල් පරාක්‍රම, වැලිවේරිය පැත්තේ නිධානයක් හාරලා ගන්ඩ ගිහින්නේ ගමේ මිනිස්සුන්ට මාට්ටු උනේ? ඉතින් එක හරි කියලද දැන් කියන්නේ? :rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Silver bird
    වර්තමාන හමුදාපති ජගත් ජ‍යසුරි‍ය විමර්ශන‍යට ලක් වි සිටි අ‍යෙක්, එවැන්නෙක් ‍යුදහමුදාපති වශ‍යෙන් පත් කිරිම නිත‍යානුකුල නැහැ. නමුත් මහාරජා ඔහුව හමුදාපති කරා, එමෙන්ම මුහුමලේ සටනෙදි වැරදි අණදිම් ලබාදිමෙන් හමුදා සෙබලුන් රාශි‍යකගෙ ජිවිත නැති කිරිමට දා‍යක වු එවකට බිගෙඩි‍යර් වශ‍යෙන් කට‍යුතු කල මානවඩු නැමැත්තා SF විසින් කොලඹට මාරු කරණු ලැබුවා,SF ගෙ ඉවත් විමෙන් පසු මානවඩුව ගොඨාබ‍ය විසින් මේජර් ජෙනරාල් බවට පත් කලා, එවාගෙම SF අත් අඩංගුවට ගැනිමට එවන ලද්දෙත් මේජර් ජෙනරාල් බවට පත් කරන ලද මානවඩුව ,. මෙ බලු ආණ්ඩුවෙ බලු වැඩ ඔහොම‍යි,...
    :rolleyes::rolleyes::rolleyes: