වර්තමාන හමුදාපති ජගත් ජයසුරිය විමර්ශනයට ලක් වි සිටි අයෙක්, එවැන්නෙක් යුදහමුදාපති වශයෙන් පත් කිරිම නිතයානුකුල නැහැ. නමුත් මහාරජා ඔහුව හමුදාපති කරා, එමෙන්ම මුහුමලේ සටනෙදි වැරදි අණදිම් ලබාදිමෙන් හමුදා සෙබලුන් රාශියකගෙ ජිවිත නැති කිරිමට දායක වු එවකට බිගෙඩියර් වශයෙන් කටයුතු කල මානවඩු නැමැත්තා SF විසින් කොලඹට මාරු කරණු ලැබුවා,SF ගෙ ඉවත් විමෙන් පසු මානවඩුව ගොඨාබය විසින් මේජර් ජෙනරාල් බවට පත් කලා, එවාගෙම SF අත් අඩංගුවට ගැනිමට එවන ලද්දෙත් මේජර් ජෙනරාල් බවට පත් කරන ලද මානවඩුව ,. මෙ බලු ආණ්ඩුවෙ බලු වැඩ ඔහොමයි,...