සරත් ෆොන්සේකාගේ ‘සුදු කොඩි කතාව’ ඇත්ත
‘සන්ඩේ ලීඩර්’ කතුවරිය අධිකරණයට හෙළි කරයි
ජාතිවාදී හැඟීම් අවුස්සා මහජනයා කුපිත කරන්න හදලා
සම්මුඛ සාකච්ඡාවට දුන් දිනය පවා ඔහු පසුව වෙනස් කළා
ශිරෝමි අභයසිංහ සහ සරත් මලලසේකර
‘යටත් වීමට පැමිණෙන අයට වෙඩි තබන ලෙසට ගෝඨා නියම කළා’ යැයි 2009 වසරේ දෙසැම්බර් 8 වැනි දින කොළඹ රාජකීය මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමා සමඟ පැවැසූ බව, “සන්ඩේ ලීඩර්” පුවත් පතේ ප්රධාන කර්තෘ ප්රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය පෙරේදා (4) කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියා ය.
මුං කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද හිතාගන්න බෑ......