සුදු-කොඩි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සරත් ෆොන්සේකාගේ ‘සුදු කොඩි කතාව’ ඇත්ත

    ‘සන්ඩේ ලීඩර්’ කතුවරිය අධිකරණයට හෙළි කරයි
    ජාතිවාදී හැඟීම් අවුස්සා මහජනයා කුපිත කරන්න හදලා
    සම්මුඛ සාකච්ඡාවට දුන් දිනය පවා ඔහු පසුව වෙනස් කළා
    ශිරෝමි අභයසිංහ සහ සරත් මලලසේකර

    ‘යටත් වීමට පැමිණෙන අයට වෙඩි තබන ලෙසට ගෝඨා නියම කළා’ යැයි 2009 වසරේ දෙසැම්බර් 8 වැනි දින කොළඹ රාජකීය මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමා සමඟ පැවැසූ බව, “සන්ඩේ ලීඩර්” පුවත් පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය පෙරේදා (4) කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියා ය.

    මුං කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද හිතාගන්න බෑ......

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එම සම්මුඛ සාකච්ඡාවේ දී තමා ඇසූ අවසන් ප්‍රශ්නය වූ “සුදු කොඩි කතාව” සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා එසේ කී බව ද සාක්කිකාරිය ප්‍රකාශ කළා ය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ පළමු සාක්කිකරු ලෙස සාක්කි දුන් ජෑන්ස් මහත්මිය පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැති මේ සම්මුඛ සාකච්ඡාවේ දී යටත් වීමට සුදු කොඩි රැගෙන එන එල්. ටී. ටී. ඊ සාමාජිකයන් භාර නොගෙන, ඔවුන් වෙඩි තබා මරා දමන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් කියා තිබෙන බව පැවැසීය.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සරත් ෆොන්සේකාගේ ‘සුදු කොඩි කතාව’ ඇත්ත

    මුං කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද හිතාගන්න බෑ......

    this will give you a hint
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කළමනාකාරිත්වය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට තීරණය කිරීමෙන් පසු මේ සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමට කටයුතු කළ බව ඕ කීවාය.
    ඒ සඳහා ප්‍රථමයෙන් 2009 දෙසැම්බර් 9 වැනි දින අවස්ථාව ලබා දුන්නත්, පසුව එම දිනය දෙසැම්බර් 08 වැනි දින සවස 6.30 ලෙසට වෙනස් කළ බවත්, ඒ අනුව තමා එදින සම්මුඛ සාකච්ඡාව සඳහා තම සමාගමේ සභාපති ලාල් වික්‍රමතුංග ඇතුළු තවත් 4 දෙනෙකු සමඟ ෆොන්සේකා මහතාගේ කාර්යාලයට ගිය බවත් ඇය කීවාය.
    මේ සම්මුඛ සාකච්ඡාවේදී තමාගේ අරමුණ වූයේ සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය පිළිබඳ තොරතුරු හා මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීම බව කී ජෑන්ස් මහත්මිය එහිදී අවසාන ප්‍රශ්නය වශයෙන් සුදුකොඩි කතාව පිළිබඳව විමසූ බව කීවාය.
    තමන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සරත් පොන්සේකා මහතා කීවේ “ගෝඨා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර ද සිල්වා මහතාට දුරකතනයෙන් කතා කර ඇති බවත් සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණෙන කිසිදු එල්.ටී.ටී.ඊ. නායකයකු පිළි නොගෙන ඔවුන් මරා දමන ලෙස නියම කර ඇති බවත් ෆොන්සේකා මහතා තමාට කී බවද ජෑන්ස් මහත්මිය කියා සිටියාය.
    පසුව තමා මේ පුවත සිය පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා මහතාට කියා ඇතැයි යනුවෙන් එය පළ කළ බවත් ඇය කීවාය.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Djwathila
    දේශපලන ත්‍ර්ඩ් දාන්න ගිහින්, -රෙප් ලැබුනාම වස් කවි කියන්න නම් එන එපා ඕං.
     
    jam

    Member
    Aug 17, 2006
    39
    4
    0
    අම්මපා පත්තරකාරයෝ කියන්නෙම ඇත්තම තමයි.මතකයිනේ රිවිර එකේ ගිය HIKKA 2009 ARTICLE එක............
    ඒක ලියපු එකාට මොනවත්ම උනේ නෑ..........හැබැයි E-MAILS FORWARD කරපු උන්ව පොලීසියෙන් උස්සගෙන ගියා..........

    බලය තියෙනකොට මොළේ නෑ......මොළේ තියෙනකොට බලේ නෑ.........
    ලෝකේ හැටි ඔහොම තමයි.........
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ සාකච්ඡාව අවසානයේ දී “ලසන්ත මැරුවේ කවුරුන්දැයි” ලාල් වික්‍රමතුංග මහතා සරත් ෆොන්සේකා මහතාගෙන් ඇසූ බවත් ඒ පිළිබඳව ද සාකච්ඡාවක් සිදු වූ බවත් ඇය කීවාය. මෙහිදී පොන්සේකා මහතාගේ පින්තූර කිහිපයක් ලබාගත් බවද ඕ කීවාය. කොළඹදී 2009 දෙසැම්බර් 08 දා මහජනයා බියවැද්දිය හැකි සහ කැළඹීමට පත්විය හැකි ව්‍යාජ ප්‍රකාශයක් ලෙසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ ආඥාපතිව සිටි බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් කථා කර “යටත් වීමට උත්සහ දරන එල්.ටී.ටී.ඊ. නායකයින්ට යටත් වීමට ඉඩ නොදෙන ලෙසත්, ඔවුන් සියලු දෙනාම මරා දැමිය යුතු බවත්, පැවැසුවේ යැයි “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කතුවරියක වන ප්‍රෙඩ්රිකා ජෑන්ස්ට පවසා ඇත.
    ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන තොරතුරු ජෑන්ස්ට පැවසීම සහ එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි මහජනතාව තුළ විරුද්ධත්වයක් ඇති කිරීමට තැත් කිරීම යන කරුණු ඇතුළත් අධි චෝදනා තුනක් අපරාධ නඩු විධාන සංග්‍රහය හා හදිසි නීති රෙගුලාසි යටතේ නීතිපතිවරයා මගින් ගොනුකර ඇත.
    රජයේ නීතිඥ යොහාන් ලියනගේ මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා මේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවීය.
    නීතිඥවරුන් වන නිලන්ති පීරිස් මහත්මියද යූ. එල්. පී. බණ්ඩාර, මර්වින් සිල්වා මහත්වරුන් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාද විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය. සාක්කිකාර ජෑන්ස් මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ එන්. එම්. ෂහීඩ් මහතා පෙනී සිටියේය. නඩු විභාගය යළි 6 වැනි දින උදේ ආරම්භ කෙරේ.

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Djwathila
    දේශපලන ත්‍ර්ඩ් දාන්න ගිහින්, -රෙප් ලැබුනාම වස් කවි කියන්න නම් එන එපා ඕං.

    මේව දාන්නෙ මම ගනන් හදල බලල කීයක් කැපෙනවද කියල,

    වස්කවි වලට වෙනම බ්ලොග් එකක් කරනව බං
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේව දාන්නෙ මම ගනන් හදල බලල කීයක් කැපෙනවද කියල,

    වස්කවි වලට වෙනම බ්ලොග් එකක් කරනව බං
    :D:D ela ela.
    wenna issellama kiuwa onna.:D
     
    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    සරත් ෆොන්සේකාගේ ‘සුදු කොඩි කතාව’ ඇත්ත

    ‘සන්ඩේ ලීඩර්’ කතුවරිය අධිකරණයට හෙළි කරයි
    ජාතිවාදී හැඟීම් අවුස්සා මහජනයා කුපිත කරන්න හදලා
    සම්මුඛ සාකච්ඡාවට දුන් දිනය පවා ඔහු පසුව වෙනස් කළා
    ශිරෝමි අභයසිංහ සහ සරත් මලලසේකර

    ‘යටත් වීමට පැමිණෙන අයට වෙඩි තබන ලෙසට ගෝඨා නියම කළා’ යැයි 2009 වසරේ දෙසැම්බර් 8 වැනි දින කොළඹ රාජකීය මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමා සමඟ පැවැසූ බව, “සන්ඩේ ලීඩර්” පුවත් පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය පෙරේදා (4) කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියා ය.

    මුං කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද හිතාගන්න බෑ......

    ඒක දන්නේ නැත්තන් දන්නේ නැති හ?? වල් මොකටද මචං පොස්ට් කරන්නේ ඔඹත් ගිහින් මහින්දගෙන් ඉල්ල ගනින් කේපී ටයි කරුණටයි, පිල්ලෙයාන්ටයි දීපුවා ඔඹලවගේ මහින්දට කඩෙ යන්න හදන පො???යන්ට කතා කරන්න ඔන ඩිරෙක් මට ඔයාගේ ෆෝන් නම්බර් දෙන්න මහත්තයෝ ඔයා දන්නේ නැති ගොඩක් දේවල් මම ඔයාට කියල දෙන්නම.

    ලීඩර් කතුවරිය ඝාතනය කොට
    ෆොන්සේකා මත වරද පැටවීමේ සැලසුමක්

    සුදු කොඩි නඩුව විභාග වෙමින් තිබෙන මේ දිනවලදී එහි පැමිණිලි පාර්ශවයේ ප‍්‍රධාන සාක්ෂි කාරිය වන ෆෙඞ්රිකා ජෑන්ස් ඝාතනය කොට එය ජනරාල් ෆෙන්සේකාගේ ආධාරකරුවන් වෙත පැටවීමේ බිහිසුණු සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව රජයේ බුද්ධි අංශයට සම්බන්ධ විශ්වාසදායක ආරංචි මාර්ග වලින් තොරතුරු අනාවරණය කර ගත් බව @@@ වෙබ් අඩවිය ප‍්‍රකාශ කරයි.

    සුදුකොඩි කතාව සඳහා අද දෙවන දිනටත් සාක්ෂි දීමට පැමිණි සන්ඬේ ලීඩර් කතුවරිය එහිදී තමන් අදාල සම්මුඛ සාකච්ඡුාව පැවැත් වූ අවස්ථවේදී යොදාගත් සටහන් පොතේ පිටු රහස් පොලිසිය විසින් ඉරා දමා ඇති බවටත් එවැනි තත්වයේ සටහන් පොතක් තමන් අදාල නිලධාරීන්ට භාරනොදුන් බවත් සන්ඬේ ලීඩර් කතුවරිය වන ෆෙඞ්රිකා ජෑන්ස් අධිකරණය හමුවේ ප‍්‍රකාශ කිරීමත් සමඟ අදාල නඩුව සඳහා රජයේ පාර්ශවය හෙවත් පැමිණිලි පාර්ශවයට අදාල සාක්‍ෂි වල බරපතල ගැටලූකාරී තත්තවයක් පවතින බව ඉහත ආරංචි මාර්ග අනාවරනය කරයි.

    තවද ආණ්ඩුව විසින් අදාල කාරණය පමණ ඉක්මවා දේශපාලන කටයුතු සඳහා පාවිච්චි කළ අතර එය නීතිමය වශයෙන් ඔප්පු කළ හැකිවන්නේ පිළිගත හැකි සාක්‍ෂි වලින් පමණක් වන අතර ඒ සඳහා රජය අසමත් වුවහොත් අදාල කතුවරියගේ ජීවිතයට අනතුරක් කොට පවතින තත්වය වෙනස් කිරීමට හැකි වන්නේ යැයි ආණ්ඩුවේ ඉහල පෙළේ අයගේ මතය වී ඇති බවද සඳහන් කර තිබේ.

    සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කතුවරයාද සන්නද්ධ පිරිසක් විසින් ඝාතනය කළ බවත්, පසුගියදා මර්වින් සිල්වා ඇමතිවරයා අදාල ඝාතනය, ජනරාල් සරත් ෆොන්සේකා විසින් කළ එකක් බවට සාක්‍ෂි තමන් සතු බවත් ප‍්‍රසිද්ධියේ කියා සිටියේය.

    කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ආණ්ඩුවේ ඉහළ පෙළේ ඇමතිවරයෙකු පවසා ඇත්තේ, ‘‘විමල් වීරවංසත් අර උඩ පැනගෙන කරපු මාරාන්තික උපවාසයට බාධා කරපු පොලිස් නිලධාරීන් යූ.එන්. එකෙන් පගාව ගත්ත කිව්වේ. සාක්‍ෂිත් තියෙනව කිව්වේ. නමුත් මොකද වුනේ? කිලෝතුනක් එයාගේ බර අඩු වුණ එක විතරයි.’’ යැයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටී.
     
    Last edited:

    ගොන් හරකො... මම මහින්දට කඩේ යනව නෙමේ... මම කීවෙ උසාවියේ උන දේ

    කවුද කාටද, කඩේ යන්නෙ කියල හිතා ගන්න පුලුවන් මම කවුරු වැරදි කලත් සෘජුව කතා ක‍රන මිනිහෙක් ඒක දැන ගනින් ගස් නරිය
     
    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    ගොන් හරකො... මම මහින්දට කඩේ යනව නෙමේ... මම කීවෙ උසාවියේ උන දේ

    කවුද කාටද, කඩේ යන්නෙ කියල හිතා ගන්න පුලුවන් මම කවුරු වැරදි කලත් සෘජුව කතා ක‍රන මිනිහෙක් ඒක දැන ගනින් ගස් නරිය

    මෙලෝකේ දෙයක් දන්නේ නැතිව ආණ්ඩුවෙ පත්තරයි රූපවාහිනී චැනලුයි බලලා. නිකන් ගොනෙක් වගේ ටොක් කරන්න එපා බන්, ටිකක් බුද්ධියෙන් හිතලා බලපන් ජෙනරාල්ව එල්ලනවා කියලා ලෝකෙටම ඇහෙන්න බි.බි.සි. එකට කියපු කතාවම ඇති මෙ වගේ දේවල් ඔප්පුවෙන්න වැරදි කරලා වහන්න හදලා වැඩක් නැහැ බන් ඔච්චර සුද්දවන්ත වෙන්න හදන ආණ්ඩුව ඇයි කේ.පි, කරුණා, පිලෙයාන්, දයා මාස්ටර්ල වගේ එවුන්ට ලග තියන් කිරි පොවන්නේ. නඩේෂන්වයි පුලිදේවන්ටයි වෙඩි තියන්න කියලා කිව්වෙ නැහැ කියලා ඔප්පු කරන්නද?

    අපිත් දැන් කැමතියි උන් එදා එහෙම වෙලා හරි මැරිච්ච එකට මොකද නැත්නම් උන් දෙන්නත් අද ආණ්ඩුවේ කිරි බොන සුරතල්ලු එකේ දෙකක් නැහැ. ඔබලගේ අම්මල නංගිලා සහෝදරයෝ නෑදැයෝ අසල්වැසියෝ ගැන ටිකක් හිතපන් වටේ පිටේ බලපන් මිනිස්සු දුක් විදිනවා. කඩේ පලයන් රටේ ඉන්න අහිංසක ජනතාව වෙනුවෙන් සුරසැප විදින පාලකයෝ වෙනුවෙන් නොවෙයි.

    http://www.youtube.com/watch?v=zVTcccjmMeg

    මෙක හොදට අහලා උසාවියේ වෙච්ච දේ හරියට ලියපන් ආණ්ඩුවෙ උන් කියන බොරු ලියන්නේ නැතිව
    ඔබ බබා, කඩෙයන්නේ බබාල තමයි කොහොමත් උඹෙ රෙප් දැක්කම පේනවා. ඔඹ කොහෙද යන්නේ කියලා
     
    Last edited:

    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කළමනාකාරිත්වය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට තීරණය කිරීමෙන් පසු මේ සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමට කටයුතු කළ බව ඕ කීවාය.
    ඒ සඳහා ප්‍රථමයෙන් 2009 දෙසැම්බර් 9 වැනි දින අවස්ථාව ලබා දුන්නත්, පසුව එම දිනය දෙසැම්බර් 08 වැනි දින සවස 6.30 ලෙසට වෙනස් කළ බවත්, ඒ අනුව තමා එදින සම්මුඛ සාකච්ඡාව සඳහා තම සමාගමේ සභාපති ලාල් වික්‍රමතුංග ඇතුළු තවත් 4 දෙනෙකු සමඟ ෆොන්සේකා මහතාගේ කාර්යාලයට ගිය බවත් ඇය කීවාය.
    මේ සම්මුඛ සාකච්ඡාවේදී තමාගේ අරමුණ වූයේ සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය පිළිබඳ තොරතුරු හා මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීම බව කී ජෑන්ස් මහත්මිය එහිදී අවසාන ප්‍රශ්නය වශයෙන් සුදුකොඩි කතාව පිළිබඳව විමසූ බව කීවාය.
    තමන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සරත් පොන්සේකා මහතා කීවේ “ගෝඨා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර ද සිල්වා මහතාට දුරකතනයෙන් කතා කර ඇති බවත් සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණෙන කිසිදු එල්.ටී.ටී.ඊ. නායකයකු පිළි නොගෙන ඔවුන් මරා දමන ලෙස නියම කර ඇති බවත් ෆොන්සේකා මහතා තමාට කී බවද ජෑන්ස් මහත්මිය කියා සිටියාය.
    පසුව තමා මේ පුවත සිය පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා මහතාට කියා ඇතැයි යනුවෙන් එය පළ කළ බවත් ඇය කීවාය.

    ඔබ කරන්නෙත් ෆෙඩ්රිකා කරපු එකම තමයි කරුණු හරියට අවබෝධ කරගන්නේ නැතිව පොපියුලර් වෙන්න හිතාගෙන කෙලියා නිව්ස් එක. ඔබත් දැන් කළේ එකමනේ පොරවෙන්න කියලා හිතාගේන තාම හරියට තීන්දුවක් නැති නඩු විභාගයක් කෙළලා ඇරියා. බලාගෙන ගියාම ඔබ මාර නඩුකාරයෙක්නෙ බන් අපරාදේ ඔබ ඉන්න තිබ්බෙ උසාවියෙ.

    ෆෙඩ්රිකත් පව් එයත් බබා, හැම ඉන්ටර්විව් එකකටම රෙකෝඩර් එක අරන් යනවා. මේකට විතරක් ගෙනිහිල්ල නැහ. අනේ පවු අමතක වෙන්න ඇති. ඒත් ඉතිං අපිත් එක්ක වැඩකරපු ෆෙඩ්රිකානම් ඔය රෙකෝඩර් එක අනිවාර්යෙන්ම අරං යනවා හැබැයි.

    කොහොම උනත් ගෑනි ගඩක් අරං කිව්වා සටහන් පොතේ කරුණු තියෙන කොළ ඉරලා දාලා කියලා. ප‍්‍රශ්නෙ තියෙන්නේ මෙතන මෙක ගෝඨා කිව්ව වෙලාවෙ අහං හිටපු මාධ්‍යවෙදියා ෆොන්සේකාට කියපු දේවල් තමයි. ෆොන්සේකත් ගොනාවගේ කියලා දැම්මෙ ඒකට එයා දැන් දඩුවම් විදිනවා. ලොකුම දඩුවම තමයි ඡන්දෙ පැරදිච්ච එක. අනික තමයි මහඋලුගෙට යන්න පාර හදාගත්ත එක.

    ප‍්‍රශ්නෙ තියෙන්නේ එතන නෙමෙයි. ඇයි හැමෝටම මේ රටේ නීතිය එක හා සමානව ක‍්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි ලක්‍ෂ ගණන් සිංහල මිනිස්සු මරපු කරුණලා, පිලේලයාන්ලා, කේ.පිලා දයාලා අද ආණ්ඩුවත් එක්ක එකතුවෙලා මේ කොහෙද හදන්නේ කෝ ඔන්ට නීතිය.

    රටේ උතුම්ම ස්ථානයට බෝම්බ ගහපු පිල්ලෙයාන්ල කරුනලා අද පාර්ලිමේන්තුවෙ බහුතර බෞද්ධ ජනතාවගේ නියෝජිතයෙක් ලෙස වැඩ.
    තව ලියන්න ගියොත් ලියන්න වෙන්නෙ මුන් මොන හු???ක්ද දන්නේ කියලා විතරයි.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    :yes:
     
    Oct 5, 2010
    52
    3

    මචන් උබ අන්ධයෙක් වගේ නේ කතා කරන්නේ.....
    ෆොන්සේකා මහත්තයාට පුලුවන් කම තිබ්බ නේ ෆෙඩ්‍රිකාර විරුද්දව නඩු දාන්න... ඇයි දැම්මේ නැත්තේ...

    බලපංකෝ ඔය වීඩියෝ එක ඔච්චර ලස්සනට කියන්නේ... ෆෙඩ්‍රිකානෙමෙයි නේ ෆොන්සේකාමනේ.....
    අනිත් එක දළදා මාළිගාවට ජ.වි.පෙත් බෝම්බ ගැහුවා කියලා අමතකද???
    ෆොන්සේකව උස්සන් යන්නේ අද උන්ම නේද?? උනුත් අපේ කෙල්ලෝ කොල්ලෝ මැරුව බව අමතක ද????

    මටත් අහන්න තියෙන්නේ උබ දන්නෙත් මොන හු***** කියලා තමයි....