(Ek Radio) 2010 Oct 7- Mix Chart with Nic

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ජේ.කේ. ද?
බෙන් ද?

ජේ.කේ. ට නම් පැල් කවි, තුන්සරනේ, ආටා නාටිය එහෙම මරුවට කියන්න පුලුවන්.
බෙන්ට නම් දරු නැලවිලි තමා. ඌ තාම පොඩි එකානේ. දැක්කේ නැද්ද ඉස්සෙල්ල කෝච්චියක් ඉල්ල ඉල්ල හිටියේ සෙල්ලම් කරන්න.

ඕක නම් ටිකක් පුලුවන්
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ජේ.කේ. ද?
    බෙන් ද?

    ජේ.කේ. ට නම් පැල් කවි, තුන්සරනේ, ආටා නාටිය එහෙම මරුවට කියන්න පුලුවන්.
    බෙන්ට නම් දරු නැලවිලි තමා. ඌ තාම පොඩි එකානේ. දැක්කේ නැද්ද ඉස්සෙල්ල කෝච්චියක් ඉල්ල ඉල්ල හිටියේ සෙල්ලම් කරන්න.

    :lol: :lol: :lol:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    අඩෝ අඩෝ මගේ සිකලේ තුනක් දාගෙන යන්න පුළුවන් නම් මම උඹව ගෙදරම දානවා. වෙලාවට දෙන්නටනේ යන්න පුළුවන්. :(

    welawata ..... :lol: :lol: :lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    අඩෝ අඩෝ මගේ සිකලේ තුනක් දාගෙන යන්න පුළුවන් නම් මම උඹව ගෙදරම දානවා. වෙලාවට දෙන්නටනේ යන්න පුළුවන්. :(

    නෝ අවුල්...ටේක් ඉට් ඊසි...;)