Internet_වැඩ_නැද්ද..........?

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
ගොඩාක් අය මගෙන් Call කරලා අහනවා Internet වැඩද කියලා.......මගේ SLT Connection එකනම් අවුලක් නැහැ.........:confused:

ඔයාලගේ නෙට් අවුල්ද............?:nerd:
 
Last edited:

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අවුල් වෙලා තම මගෙත් තිබ්බේ ,DNS අවුලක් ලු(මම ටෙක් ඒවානම් දන්නේ නැහැ)
    එත් DNS වලට 8.8.8.8 දීල අවම හොඳට වැඩ.
     

    Behin

    Member
    Sep 12, 2010
    41
    3
    0
    Remote computer respond නෑ කියලා එනවා.ගොඩක් වෙල ට්‍රයි කරලා තමා කනෙක්ට් උනේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :yes:
    මං හිතුවෙ අපේ අවුලක් කියල මං router එකේ wizard එකත් run කළා :frown: