Dialog couple package (Out going free)

^Hero^

Banned
Oct 3, 2010
86
12
0
ඩයලොග් සයිට් එකේ නැති උනාට මෙහෙම එකක් තියෙනව... මේවාට කියන්නෙ ප්‍රොජෙක්ට් සිම්
 
^Hero^

Banned
Oct 3, 2010
86
12
0
තව ආමි සිම් කියලා එකක් තියෙනවා.. ඒවාට සල්ලි ගෙවන්න ඕන ජීවිත කාළෙටම එක පාරයි.. ඊට පස්සෙ හැමදාටම SmS/mMs/GpRs/Call ඔක්කොම FrEe!!
 
*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    තව ආමි සිම් කියලා එකක් තියෙනවා.. ඒවාට සල්ලි ගෙවන්න ඕන ජීවිත කාළෙටම එක පාරයි.. ඊට පස්සෙ හැමදාටම SmS/mMs/GpRs/Call ඔක්කොම FrEe!!

    ජීවිත කාළෙටම එක පාරක් ගෙවලා හැමදාම SmS/mMs/GpRs/Call ඔක්කොම free දුන්නම පාඩු නැද්ද? :rolleyes::oo:
     
    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    ජීවිත කාළෙටම එක පාරක් ගෙවලා හැමදාම SmS/mMs/GpRs/Call ඔක්කොම free දුන්නම පාඩු නැද්ද? :rolleyes::oo:

    ඒවා දෙන්නෙ රට ලොකු වැඩක් කරපු අයට විතරයි... එයාලට නම් නිකම් දෙන්නෙ, නමුත් පන්නපු ඒවා තියෙනවා විකුණන්න
     
    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    ලක්ෂයක් දෙකක් ගෙවන්න ඇති :lol:

    ඒවා දෙන්නෙ රට ලොකු වැඩක් කරපු අයට විතරයි... එයාලට නම් නිකම් දෙන්නෙ, නමුත් පන්නපු ඒවා තියෙනවා විකුණන්න