උඹේ අනාගත වාක්කිය

sunandarox

Banned
Apr 7, 2010
334
26
0
Menna meka thama....

308056253_f9a16206b2.jpg
 

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
වෙරි සොරි චාර්ම් ලුක්..චාර්ම් ලුක් තියාගෙන මේ වඩේ කොරන්න බෑ..ඇක්‍ටුවලි නව් අ ඩේස් වී හැවන්ට් එනි පොස්ට් ඔෆ් වේකන්සි...වී විල් ලෙට් යු නෝ සුන් ඉෆ් වී හැව්..:rofl:

තරහා ගන්න එපා ඕන්..අර සුරංග කොලුව පොල් බිස්නස් එකක් කරනව..නරකද ඒකට ඇප්ලයි කොලොත්?
:P

:(:( මූනේ විතරයි දෙයියෝ චාර්ම් ලුක්....:(:(
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
guru... matath ekak... anagathaya gena.......


menna panduru...


nokia1100d.jpg


den indan... mobile saththara kiyanna puluwan....


හ්ම් මෙන්න පඩුරු වලට ෆෝන් ගෙනල්ල...ඊයේ රෑ ඉන්දන් නේද පෝලිමේ ඉන්නේ...මට පේනවා හිරිදු24 කොලුව සැම්සුන් කූබි ෆෝන් එකක් අරන් කන හොදටම කූබි කනවා නොවෙ...ෆෝන් එක ගත්ත ගමන්ම මැලතින් ටිකක් ගැහුව නම් තමා හොද:P
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Apitath kiyamuda , onna paduru


2009_mahinda_1000r_note_f.jpg

අහ් අහ්...ඔහොම ප්‍රසිද්දියේ දෙන්න එපා..කූල්කසුනා..හැම් තිස්සෙම ඉන්නේ දෙලොව රත්වෙලා එලොව පෙනිලා..කිසිම කූල් ගතියක් නෑ..ඌස්නෙ බොලා ඌස්නේ...ඔය මීගමුවෙ ලෙල්ලමේ ඉස්සො , දැල්ලො කන එක පොඩ්ඩක් නවත්තහන්...අහ් උඹට හම්බෙනවා නොවේ දැල්ලෙක්ගෙ පොත්ත්ක් ඇතුලේ තිබිල ගජ් මුත්ත්ක්..බොහොම වටිනවා...
:D
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Menna meka thama....

    308056253_f9a16206b2.jpg

    ඔව් ඔව් ඔව්, මේක උඹගෙ ජන්ම පුරුද්දක්, කෝමත් පුරුද්ද ලොකුයි කියනවනෙ. උඹේ මේ පුරුද්ද හින්දම ළගදිට බොට රට රස්සාවක් හරියනව. තොට තියෙන්නෙ ටොයිලට් එකක් ඉස්සරහට වෙලා දිව දික්කරන් ඉන්න තමයි. ආව් ආව්.. තෝ ආයෙ ලංකාවට එන්නෙත් නෑ.. හයි සැලරිනෙ අෆ්ෆා..:angry::P:P:P:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Matath kiyapiyooo :lol:

    විදුර99..නමේ හැටියට නම් කොලුවට හැමතිස්සෙම වෙන්නේ 99න් බේරෙන්න තමා,...ලගදිම දවසක් සුවිප් එකක් ඇදෙනවා නොවේ...හරියටම මෙතන් ඉන්දන් කෙම්මුර දවස් 99ක් ගිය තැන අංක 99 තියන ස්විප් එකක් ගන්න උතුරු දිහා බලං...:rofl:

    ඇදුන් නැත්නම් කියන්න..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අදට අපි වැඩේ ක්ලෝස් කොරන්ඩ යද්දිම උඹේ කලුසල්ලි හුටපටේකට අපිව ඈදගන්න බව කලින්ම දන්න හින්ද, අපේ ගුරුන්නාන්සෙ ලොක්ක කිව්ව අපිට කලින්ම ක්ලෝස් කරල යන්න කියල, ඒනං බායි හොදේ:D:D. උඹේ සල්ලි ඉස්සුවෙ උඹෙ වෙන්ඩ වයිෆ් ඒකිගෙං අහපාන්න්න්:P:P
    මගේ අනාගතය ගැන කියනවද ...:(:(:(
    අඩොව් මාව පෙන්නේ නැද්ද දෙය්යො:frown::frown:
    ඊයෙ රෑ කලුසල්ලි සිද්ධියෙන් පස්සෙ උඹ වෙන්ඩ වයිෆ් වෙනඩත් කලින්ම ඩිවෝර්ස් කොරනව. ඊට හරියටම සති තුනකට පස්සෙ උඹට සෙට්වෙනව නියම සුද්දියක්, උඹ සර්වාංගෙන්ම පැණි පෙරනව ඒකිට. ඒත් අහුවෙන්ට නම් එපා මචෝ.. ඔය අර කලින් එකීමයි ඒකි ප්ලාස්ටික් සර්ජොරියක් කොරල තියෙන්නෙ හොදේ..:rolleyes::P:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මටත් සාස්තරයක් බලාගන්න පුලුවන් වෙයිද?
    මෙන්න සල්ලි
    lkr.jpg

    අහ් මහේෂි ඇත්තිත් ඇවිත්නේ මේ පැත්ත්ට...බොහොම හොදා...පඩුරුත් අරම්ම ඇවිත් තියෙන්නේ...අහ් අර අරයා ගැන දැන ගන්න නේද ඇවිත් තියෙන්න?වන්ඩර්ෆුල් ...අන්න මෑන් ඉන්නව එම් සී එකේ ෆුඩ් කෝට් එකේ කවුද කෙල්ලෙක් එක්ක අයිස් කීම් එකක් කකා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අහ තාකූර් ගේ අලුත්ම ජොබ් එක වගෙයි
    විරහව කියල කියල එපා උනාහම ඉතින් දනක් පිනක් තමයි කොන්ඩෙ එහෙම දිග කාගෙද ත්‍රෙඩ් එකක් දාල තියෙන කොට මම හිතුව විරහව දරුණුවට වැදිල කියල හ්ම්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ මේ ගැත්තටත් සාස්තරයක් කීවනම් ගුරුන්නාන්සෙ

    Bulat_kolaya.jpg
    බුලත් හුරුල්ල නම් හොදට තියෙනව, ඒත් කියපිය... තෝ එනගමන් අපේ ගුරුන්නාන්සෙගෙ වත්තෙන් නේද බුලත් කැඩුවෙ..
    කොරන්න දෙයක් ඔන්න ඒකට ‍බොලාට වස් වැදිල. තව සතියක් යන්ට කළිං බොලාගෙ කට අතුරුදහන් වෙනව ඒකළා බොලාට එන්නෙ ලස්සනම ලස්සන තද කළුපාට කපුටු හොටයක් ;)
    මරුනේ.. උ‍ඹගෙ හොටේ හින්දම උඹට එල කපුටු කෑලි දෙක තුනක්ම සෙට්වෙනව :P:P:rofl::love::oo::oo:
    කන්ග්‍රැට්ස් ඒනං:D
    ඊට පස්සෙ උඹ අන්තක්පුරයක් දාගත්ත වගේ ෆුල් ආතල් එකේ ඉන්නව හොටේ ෂෝ කර කර..