වෙරි සොරි චාර්ම් ලුක්..චාර්ම් ලුක් තියාගෙන මේ වඩේ කොරන්න බෑ..ඇක්ටුවලි නව් අ ඩේස් වී හැවන්ට් එනි පොස්ට් ඔෆ් වේකන්සි...වී විල් ලෙට් යු නෝ සුන් ඉෆ් වී හැව්..
තරහා ගන්න එපා ඕන්..අර සුරංග කොලුව පොල් බිස්නස් එකක් කරනව..නරකද ඒකට ඇප්ලයි කොලොත්?![]()

මූනේ විතරයි දෙයියෝ චාර්ම් ලුක්....

මූනේ විතරයි දෙයියෝ චාර්ම් ලුක්....
![]()
guru... matath ekak... anagathaya gena.......
menna panduru...
![]()
den indan... mobile saththara kiyanna puluwan....

Apitath kiyamuda , onna paduru
![]()

Menna meka thama....
![]()





Matath kiyapiyooo![]()

ඊයෙ රෑ කලුසල්ලි සිද්ධියෙන් පස්සෙ උඹ වෙන්ඩ වයිෆ් වෙනඩත් කලින්ම ඩිවෝර්ස් කොරනව. ඊට හරියටම සති තුනකට පස්සෙ උඹට සෙට්වෙනව නියම සුද්දියක්, උඹ සර්වාංගෙන්ම පැණි පෙරනව ඒකිට. ඒත් අහුවෙන්ට නම් එපා මචෝ.. ඔය අර කලින් එකීමයි ඒකි ප්ලාස්ටික් සර්ජොරියක් කොරල තියෙන්නෙ හොදේ..අදට අපි වැඩේ ක්ලෝස් කොරන්ඩ යද්දිම උඹේ කලුසල්ලි හුටපටේකට අපිව ඈදගන්න බව කලින්ම දන්න හින්ද, අපේ ගුරුන්නාන්සෙ ලොක්ක කිව්ව අපිට කලින්ම ක්ලෝස් කරල යන්න කියල, ඒනං බායි හොදේ. උඹේ සල්ලි ඉස්සුවෙ උඹෙ වෙන්ඩ වයිෆ් ඒකිගෙං අහපාන්න්න්
මගේ අනාගතය ගැන කියනවද ...
අඩොව් මාව පෙන්නේ නැද්ද දෙය්යො![]()



මටත් සාස්තරයක් බලාගන්න පුලුවන් වෙයිද?
මෙන්න සල්ලි![]()
බුලත් හුරුල්ල නම් හොදට තියෙනව, ඒත් කියපිය... තෝ එනගමන් අපේ ගුරුන්නාන්සෙගෙ වත්තෙන් නේද බුලත් කැඩුවෙ..අනේ මේ ගැත්තටත් සාස්තරයක් කීවනම් ගුරුන්නාන්සෙ
![]()







ඊට පස්සෙ උඹ අන්තක්පුරයක් දාගත්ත වගේ ෆුල් ආතල් එකේ ඉන්නව හොටේ ෂෝ කර කර..