කොහොමද Google USA web page එකත යන්නෙ Redirect නෙවි. ? එක මෙහෙමයි.

udagama

Member
May 16, 2010
520
31
0
38
කොහොමද Google USA web page එකත යන්නෙ Redirect නෙවි. ? එක මෙහෙමයි.

අපි Google.com විදිහට Home page එක Type කරාම Google ස්යංකීයම Google.lk වලට Redirect වෙන වනෙ. එක නවත්තන හටි මෙන්න මෙහෙමයි.

උදාහරනයක් ලෙස අපි Google.com ලෙස Home page එක සැකසුවම අපිට ලෙබෙන්නෙ "Google.lk' country web page එකයි එක නවත්තන්න මෙහම Home page URL එක option හරහා මෙහෙම "http://www.google.com/ncr" වෙනස් කරගෙන try එකක් දෙන්න බලන්න.
කාට හරි Google.com කරහම වෙනස මොකද කියල හිතෙනවනම් "Google.com" වලටම ගිහින් බලන්න. කොච්චර පහසුද "Search" කිරිම කියලා.


වැඩෙහරිගියද කියල කියන්න අමතක කරන්න එපා!

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::P:P:P:P:P:rofl::rofl::rofl::rofl:
 

udagama

Member
May 16, 2010
520
31
0
38
machan mage OPERA browser eke google.lk load wenne naa... monaa hari wisadumak dannawada...?

මචො මාත් "Opera" එකට try එකක් දුන්න. මෙ trick එක එකට හරියන්නෙ නෑ වගෙයි. "Firefox" ,Google Chrome, IE වලට විතරයි වැඩ.

:D:D:D:D:D:D:D:D:D:P:P:P:P