Piranha (2010) R5 325mb

Nov 24, 2008
14,813
575
0
78
R5 කියන්නේ ඩී.වී.ඩී. රිප් තමයි.. කොලිටිය හොදයි..
මං ක්‍රෙZයි ඉන් ලව් සහොදරයාගේ ත්‍රේඩ් එකෙන් බාගත කරගෙන බැලුවා..
කොලිටි එක නම් මැක්සා අවුලක් නෑ..
මං කියන හින්දා ඒ යාලුවාගේ ත්‍රේඩ් එකෙන් දැම්ම ලින්ක්ස්ම බාගත කරලා බලන්න..
මං සාමාන්‍යයෙන් ඩී.වී.ඩී. රිප්, R5 නැතිව ෆිල්ම් බලන්නේ නෑ..

R5 කියන්නෙ R5:baffled: ඩීවීඩීරිප් = ආර් 5 නෙමෙයි:no:

R5 ට දාන්නෙ CamRip එකේ ඕඩියෝ එක හෝ තව ටිකක් ඩිවලොප් කරල .
බට් ඩීවීඩි රිප් වලට දාන්නෙ ස්ටුඩියෝ ඕඩියෝ එක. & වීඩීයෝ එකත් ටිකක් කොලිටි වැඩි.
:rolleyes:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    R5 eke audio sawuthui bun video eka dvd rip thamai

    මම සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ඇහෙන්නේ නෑති ගානෙන් දාගෙන බලන්න යන්නේ නෑ..
    කොහොමත් කාමරය පිරෙන්න ඇහෙන්න දාගෙනයි ෆිල්ම් එකක් බලන්නේ..
    ඒතකොටයි ඒ ෆිල්ම් එකේ නියම රසාස්වාදය විදින්න පුලුවන් වෙන්නේ..

    ඒ හින්දා ඒ වගේ වෙනසක් නම් මට ඇහෙන්නේ නෑ..

    තිබ්බා නම් මට හොදටම පැහැදිලිව තේරෙනවා..
    ඒ හින්දා මං නම් කියන්නේ.. ඒ වගේ ප්‍රශ්නයක් නම් නෑ කියලායි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    R5 කියන්නෙ R5:baffled: ඩීවීඩීරිප් = ආර් 5 නෙමෙයි:no:

    R5 ට දාන්නෙ CamRip එකේ ඕඩියෝ එක හෝ තව ටිකක් ඩිවලොප් කරල .
    බට් ඩීවීඩි රිප් වලට දාන්නෙ ස්ටුඩියෝ ඕඩියෝ එක. & වීඩීයෝ එකත් ටිකක් කොලිටි වැඩි.
    :rolleyes:

    ඩී.වී.ඩී. රිප් එකේ එන Sound එක තරම් එන්නේ නෑ නම් තමයි..
    ඒ දේ අපිට දැනෙන්නේ නෑ.. හොද Sound System එකක් තිබ්බා නම්..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඩී.වී.ඩී. රිප් එකේ එන Sound එක තරම් එන්නේ නෑ නම් තමයි..
    ඒ දේ අපිට දැනෙන්නේ නෑ.. හොද Sound System එකක් තිබ්බා නම්..
    :rofl: කොච්චර හොද සයිවුන්ඩ් තිබ්බත් ස්ටුඩියෝ ඕඩියෝ කොලිටිය , කැම් ඕඩියෝ එකකින් ගන්න පුලුවන් කියල හිතෙනව නම් ඒ ඔයා විහිලු කරනවා:rolleyes::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl: කොච්චර හොද සයිවුන්ඩ් තිබ්බත් ස්ටුඩියෝ ඕඩියෝ කොලිටිය , කැම් ඕඩියෝ එකකින් ගන්න පුලුවන් කියල හිතෙනව නම් ඒ ඔයා විහිලු කරනවා:rolleyes::baffled:

    අර මං කලින් දුන්න ලින්ක් එකෙන් ඔයා මේ ෆිල්ම් එක බාගත කරලා බැලුවා ද ?
    මට නම් ඩී.වී.ඩී. රිප් ෆිල්ම් එකක් බැලුවා හා සමාන අත්දැකිමක් තමයි ලැබුනේ..
    අනික මං මේ බාගත කරපු ෆිල්ම් එක බැලුවේ අගල් 22" එල්.සී.ඩී යක..
    ඒහෙම වෙලාත් මට නම් වෙනසක් දැනුනේ නෑ..


    මේ ත්‍රේඩ් එක මින් ඉදිරියටත් ඉදිරියට ගෙනියන්න මට වුවමනාවක් නෑ..
    ( මේ මොහොතේ කාර්යාලයේ ඉන්න නිසා )
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ♥-Aurora-♥;8439733 said:
    මේක දාපු උන්දැවත් දන්නෙ නැද්ද මේකෙ මොනාද තියෙන්නෙ කියලා? :oo::baffled:

    නැහැ නැහැ... මම මේ කියන්නේ වෙන film එකක් ගැන
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අර මං කලින් දුන්න ලින්ක් එකෙන් ඔයා මේ ෆිල්ම් එක බාගත කරලා බැලුවා ද ?
    මට නම් ඩී.වී.ඩී. රිප් ෆිල්ම් එකක් බැලුවා හා සමාන අත්දැකිමක් තමයි ලැබුනේ..
    අනික මං මේ බාගත කරපු ෆිල්ම් එක බැලුවේ අගල් 22" එල්.සී.ඩී යක..
    ඒහෙම වෙලාත් මට නම් වෙනසක් දැනුනේ නෑ..


    මේ ත්‍රේඩ් එක මින් ඉදිරියටත් ඉදිරියට ගෙනියන්න මට වුවමනාවක් නෑ..
    ( මේ මොහොතේ කාර්යාලයේ ඉන්න නිසා )
    :rofl::lol: මචන් කියන දේ තේරුම් ගන්න.
    R5 එකේ තියෙන්නෙ, CAMRip Audio එක. & වීඩියෝ කොලිටියත් ටිකක් අප්සට්.
    ඒ හින්දම සමහර රිපස්ලා R5 CAMRip Audio එක තව ඩිවලොප් කරල දෙවනි වර්ශන් දාන වෙලවලුත් තියනවා.
    Salt 2010 R5 V2 XviD-PrisM-iNK මේ වගේ.
    එතකොට ඒ ගොල්ලො ඒයලගෙ රිලීස් නෝට් එකක් දානවා.
    Release Notes:
    Trying to catch up on all the new dvdscr and r5's that needed some great audio to go along with a great
    movie. Of course I personally test all my releases, and this is superb 5.1 quality. Used PrisM's v1 of
    Salt which in my opinion was the best out anyway :p. //iNK
    The A-Team 2010 R5 XviD-PrisM-iNK
    Release Notes:
    Yep, before you say why so many? Earlyer in the day unc released a new source audio and there were a
    requests sent directly to me to make something out of it. As the sound god, (joking) your prayers
    have been answered. Used PrisM's v2 video, direct stream copy. On another note, I just want to bring
    the best stuff into the p2p scene, if it's junk you won't see it from me. I hope you enjoy another
    release from PrisM-iNK. Enjoy //iNK
    (මම දැකල තියන හොදම රිලීස් නෝට් දාන්නෙ PrisM .)

    ඊට පස්සෙ ඩීවීඩී රිප් වලට හොද ස්ටුඩියෝ ඕඩියෝ එකක් හම්බුනොත් ඒකයි,
    R5 වීඩියෝ එක තව කොලිටි කරල තමයි ඩීවීඩී රිප් රිලීස් කරන්නෙ.:D


    අනේ සොරි බන්. මගෙ ලග තියෙන්නෙ අගල් 14. කළුසුදු මොනිටර් එකක්.:D
    මගෙ මොනිටර් එකකින් සද්දෙ එන්නෙ නෑ නේ:baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ♥-Aurora-♥;8440180 said:
    :P


    18+ උනේ horror හින්දා නෙ???

    නෑ ඇදුම් නැති දුප්පත් ගෑණුලමයි ඉන්න හින්දා:P
    සතේ සතේ එකතු කරල ඇදුම් අරන් දෙන්න ඕනෙ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ♥-Aurora-♥;8440180 said:
    18+ උනේ horror හින්දා නෙ???

    පවුලේ එකට ඉදලා බලන්න හිතාගෙන හිතියා නම්..
    ඒ අදහස නැති කර ගත්තා නම් ඔයාට වගේම...
    අනිත් අයටත් හොදයි.. :)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    නෑ ඇදුම් නැති දුප්පත් ගෑණුලමයි ඉන්න හින්දා:P
    සතේ සතේ එකතු කරල ඇදුම් අරන් දෙන්න ඕනෙ

    පවුලේ එකට ඉදලා බලන්න හිතාගෙන හිතියා නම්..
    ඒ අදහස නැති කර ගත්තා නම් ඔයාට වගේම...
    අනිත් අයටත් හොදයි.. :)

    :yes: :yes: :yes: :yes:
     

    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    උයා මේවගේ නරක ඒවත් බලනවද...?:rofl:

    ඉතින් යකෝ මේ කෙල්ලෙක් නෙ... අපිට ඒවා දැක්කම අමුතු ඒවා උනාට, මුන් ඒවා ඉපදුන දවසෙ ඉදන් දකිනවා නෙ:P:rofl: