අර මං කලින් දුන්න ලින්ක් එකෙන් ඔයා මේ ෆිල්ම් එක බාගත කරලා බැලුවා ද ?
මට නම් ඩී.වී.ඩී. රිප් ෆිල්ම් එකක් බැලුවා හා සමාන අත්දැකිමක් තමයි ලැබුනේ..
අනික මං මේ බාගත කරපු ෆිල්ම් එක බැලුවේ අගල් 22" එල්.සී.ඩී යක..
ඒහෙම වෙලාත් මට නම් වෙනසක් දැනුනේ නෑ..
මේ ත්රේඩ් එක මින් ඉදිරියටත් ඉදිරියට ගෙනියන්න මට වුවමනාවක් නෑ..
( මේ මොහොතේ කාර්යාලයේ ඉන්න නිසා )


මචන් කියන දේ තේරුම් ගන්න.
R5 එකේ තියෙන්නෙ, CAMRip Audio එක. & වීඩියෝ කොලිටියත් ටිකක් අප්සට්.
ඒ හින්දම සමහර රිපස්ලා R5 CAMRip Audio එක තව ඩිවලොප් කරල දෙවනි වර්ශන් දාන වෙලවලුත් තියනවා.
Salt 2010 R5 V2 XviD-PrisM-iNK මේ වගේ.
එතකොට ඒ ගොල්ලො ඒයලගෙ රිලීස් නෝට් එකක් දානවා.
Release Notes:
Trying to catch up on all the new dvdscr and r5's that needed some great audio to go along with a great
movie. Of course I personally test all my releases, and this is superb 5.1 quality. Used PrisM's v1 of
Salt which in my opinion was the best out anyway

. //iNK
The A-Team 2010 R5 XviD-PrisM-iNK
Release Notes:
Yep, before you say why so many? Earlyer in the day unc released a new source audio and there were a
requests sent directly to me to make something out of it. As the sound god, (joking) your prayers
have been answered. Used PrisM's v2 video, direct stream copy. On another note, I just want to bring
the best stuff into the p2p scene, if it's junk you won't see it from me. I hope you enjoy another
release from PrisM-iNK. Enjoy //iNK
(මම දැකල තියන හොදම රිලීස් නෝට් දාන්නෙ PrisM .)
ඊට පස්සෙ ඩීවීඩී රිප් වලට හොද ස්ටුඩියෝ ඕඩියෝ එකක් හම්බුනොත් ඒකයි,
R5 වීඩියෝ එක තව කොලිටි කරල තමයි ඩීවීඩී රිප් රිලීස් කරන්නෙ.
අනේ සොරි බන්. මගෙ ලග තියෙන්නෙ අගල් 14. කළුසුදු මොනිටර් එකක්.

මගෙ මොනිටර් එකකින් සද්දෙ එන්නෙ නෑ නේ
