ඉතින් බං මම දකින ප්රථම වතාවනේ..
ගනන් ගන්න එපා ලොක්කා මොනා කරන්නද. එහෙනම් නිකමට බලපන් සරත් ෆොන්සේකා ගැන ත්රෙඩ් කීයක් යනවද කියලා...
මොනා උනත් නිකන් ඇඬිලා වගේ ඉන්නේ..![]()
Eka nam aththa... Faw banz mona unath lassana keli poddai... Mata denawanm sellam kara kara inna....






