Borukari Caught at ODEL - PHOTOS

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    ඉතින් බං මම දකින ප්‍රථම වතාවනේ..:lol::lol:
    ගනන් ගන්න එපා ලොක්කා මොනා කරන්නද. එහෙනම් නිකමට බලපන් සරත් ෆොන්සේකා ගැන ත්‍රෙඩ් කීයක් යනවද කියලා...

    මොනා උනත් නිකන් ඇඬිලා වගේ ඉන්නේ..:rofl:

    Eka nam aththa... Faw banz mona unath lassana keli poddai... Mata denawanm sellam kara kara inna....:lol::lol::lol::lol::lol:
     

    Tate

    Junior member
  • Dec 7, 2007
    380
    9
    18
    දුකත් හිතෙනවා ඒත් අනේ මන්ද? මොනව උනත් හොරකම හොරකමමනේ!
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    bambuwa thama... meki horak widiyata allagena thiyanne ! horekwa police ekata allala denna be ne... AC room ekaka thiyala. putuwaka indala....

    mekiwa bendala thibbath kamak ne... gehuwath kamak ne control wenakam... physical harassment kiyala kiyanna be eka case eka file karath..

    unta kiyanna puluwan e time eka paninna try kara... eka nawattanna dana gassla bedala thiybba kiyala ( but mun gahalath ne bendalath ne)...

    okita 2 3 aninna thibbe... statement ekak record karagannath thibba... nondi wennama...

    me de geniyek kalanam wadath hodai...

    affa hena chandi part eka neh :D
     

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    පිටකොටුවෙ ෂොපිං කරද්දි මං 3ක් 100යි සෙට් එකක් අරන් දෙන්න හැදුවා..හොදට ඇදෙන ඉලාස්ටික් තියෙන ඒවා..කොහෙද එපාමයි කියල ඔඩෙල් ගිහිං මැදැයි ඔය කොරගත්ත:(:(:P:P

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕකිට ඔහොම කරලා හරියන්නේ නෑ. ඔකිව ගස් බඳින්න ඕනේ අනිත් අයටත් ආදර්ශයක් වෙන්න
    :P:P:P
     

    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    ඕකිට ඔහොම කරලා හරියන්නේ නෑ. ඔකිව ගස් බඳින්න ඕනේ අනිත් අයටත් ආදර්ශයක් වෙන්න
    :P:P:P
    එක කරන්න නම් මෙර්වින් සිල්වාට කියන්නවේ. මිනිහට නම් ගස් පෙන්න බැ :lol: