සමුගැන්ම

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
යාලුවනේ....එළකිරි.කොම් කියන්නේ ඉන්ටර්නෙ‍ට් එකේ මගේ ගෙදර:D:D:D ඒත් මම ආයේ එළකිරි එකට එන්නෙ නෑ:(:(:(:( මට ජීවිතේ ගොඩක් දුකම සිද්ධියක්.
මේක‍ට හේතුව එළිකිරි පාලනාධිකාරියවත් බොහෝ සාමාජිකයන්වත් නෙමෙි:no::no:
මම ගොඩක් කලින් එන්නැති කතාවක් කීවා ඒකට හේතුව ඒ කාලේ ඉන්ට‍ර්නෙට් පාවිචිචි නොවීම...ඒත් මේක‍ට වෙන හේතුවක් තියෙනවා :dull::(

මම මගේ යාලුවෝ බලන්න එනවා:(...කට්ටිය දන්නවනේ මම එළකිරි එකේ හිටිය හැටි..කවුරුත් එක්ක වලියක්වත් නැතිව

GT Site eka elata karagena yanna...:) Good Luck bro..Blacka GT ta sup1 denna oni:rofl::rofl: mokada api Lankawe anka1 hemadatama:D:D:D
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......

මචන්..මට මේක ගැන උඹත් එක්ක කතා කරන්න ඕන...
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    elakiri ha elakiri membersla ta adala gataluvaknum kathaa baha karala visandaganna puluvan vai. ehema prashanayak thiyanavanum GT ayyata kivvahama e gana visandumak dai. ehema nathuva pavudgalika hethuvakata yanavanum ithin kiyanna thiyenne suba anagathayak kiyala thamai. hondin inna malli. aaith haki velavaka enna.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    යලුවා මටත් ඔය ප්‍රශ්නේ තියනවා අත්තටම මේ www.elakiri.com අපේ ගෙදර වගේ..... අපි ඒ තරම් ජොලියේ ඉන්නවා..... අපි අතර තියන ප්‍රශ්න බෙදා ගන්නවා.... මට සමහර වෙලාවට බනලා දනවා සමහර විට මගෙ අම්මට බැනලා දාන අය ඉන්නවා....

    මන් හොද ත්‍රේඩ් දාන්නේ මන් සමහර වෙලාවට සමහරුන්ගෙ ඇස් ඇරෙන්න සමහර ත්‍රේඩ් දානවා ඒ වෙලාවට මට සමහරු බැනලා තියනවා.....

    ඔවා ඔම තමා බුදුන්ටත් ගල් පෙරලපු අය හිටියා ඉතින් අපිට කරන එක්ක මහා දෙයක් ද ? ........

    ඔවා ගනන් ගන්න එපා.....
     
    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    යලුවා මටත් ඔය ප්‍රශ්නේ තියනවා අත්තටම මේ www.elakiri.com අපේ ගෙදර වගේ..... අපි ඒ තරම් ජොලියේ ඉන්නවා..... අපි අතර තියන ප්‍රශ්න බෙදා ගන්නවා.... මට සමහර වෙලාවට බනලා දනවා සමහර විට මගෙ අම්මට බැනලා දාන අය ඉන්නවා....

    මන් හොද ත්‍රේඩ් දාන්නේ මන් සමහර වෙලාවට සමහරුන්ගෙ ඇස් ඇරෙන්න සමහර ත්‍රේඩ් දානවා ඒ වෙලාවට මට සමහරු බැනලා තියනවා.....

    ඔවා ඔම තමා බුදුන්ටත් ගල් පෙරලපු අය හිටියා ඉතින් අපිට කරන එක්ක මහා දෙයක් ද ? ........

    ඔවා ගනන් ගන්න එපා.....

    me reply eka mage email1 satahan wela thibilai mama awe newatha ...meka niwaradi karanna :)
    යාලුවා බොහොම ස්තුතියි ඔයාගේ අදහස්වලට :D:D:D:D
    මචං ම‍ට කිසිම කෙනෙක් බැන්නෙ නෑ..අවුරුද්දකටත් වැඩිය මේකේ හිටිය අද‍ වෙනකම් කවුරුත්ම බැනලා නෑ:rofl::rofl::rofl::rofl: අපේ සෙට් එකේ කේස් එකක් නෙමෙයි:no::no::no:

    එක කාරණයක්..මට ඒක සදහන් කරන්න බෑ:baffled::baffled::baffled::baffled: