RAR File එකක් Picture එකක් කරමුද???? Hide RAR file Using Image File
ඔබට කවදා හරි යම් කිසි ෆයිල් එකක් වෙන කිසිම මෘඳුකාංගයක් උපයෝගී නොකර හංගන්න උත්සහා කරලා තියෙනවද??? මෙන්න ඒකට පොඩී ට්‍රික් එකක්..... උත්සහා කරලා බලලා හොදනම් +REP දෙන්නත් අමතක කරන්න එපා.... !!!
Repost ද දන්නේ නෑ.... එහෙමනම් සමාවෙන්න ඕන...

දැන් කොහොමද අපේ ෆයිල් බලා ගන්නේ කියලා හැමෝම බලනවා ඇති...
ඒකට කරන්න තියෙන්නේ මුලින්ම WINRAR ඕපන් කරගෙන එහි ඉදන් අපේ Image(output.JPG) එක OPEN කරගන්න...
දැන් ඔබට හැංඟිච්ච ෆයිල්ස් බලා ගන්න පුළුවන්
LOOK @ YOUTUBE VIDEO :::::
If U Like My Post Please add rep

- පියවර 1ක : ඔබට හංඟන්න අවශ්‍ය සියලූම ගොණු RAR ෆයිල් එකකට Compress කර ගන්න.
- පියවර 2ක : දැන් එම RAR ෆයිල් එක හා ඔබට එම ෆයිල් එක හැංගුණාම අනිත් අයට පේන්න ඕන Image එක(.JPEG/.GIF/.JPG ගොණු සදහා අත්හදා බලා ඇත.) එකම Folder එකකට copy කරගන්න.
- පියවර 3න : ඔබගේ DOS කවුළුව විවෘත කරගන්න. DOS පාත්එක එම files ඇති Folderයේ ස්ථානයට ගෙනයන්න(ඒ සදහා මෙලෙස කරන්න `C:\ඔබ දැන් ඉන්න තැන\> CD "ඔබගේ ෆයිල්ස් ඇති පාත්එක"' සහා Enter කරන්න)
{දැන් එම Folderය තුළ ඇති files පිළිවෙලින් mysec.RAR හා secimg.jpg ලෙස සිතමු(මෙය ඔබට කැමති නමක් විය හැක). }
- පියවර 4ර : දැන් DOS කවුළුවේ මෙලෙස type කරන්න COPY /b secimg.jpg + mysec.RAR output.jpg
- පියවර 5 : දැන් වැඩ ඉවරයි. දැන් පේනවද output.jpg එක අපේ secimg.jpg එකම තමයි හැබැයි SIZE එක ඔබේ RAR ෆයිල් එකට සමානයි නේද???

Last edited: