මාර කැස්ස

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එදා ටියුෂන්
    ගිහින් එනවිට
    සීත දවසක වැහැපු
    වැස්සට
    කුඩේ නැතුවම
    තෙමුන මේ මට
    හැදුන කැස්සට
    වඩා කැස්සක්
    නැහැයි කියලා
    හිතම කීවද..
    ප්‍රේම කැස්සක්
    වැළඳි දා සිට
    ආදරෙන් මම
    කහින ගානට
    ඒක බොරු බව
    පසක් වෙයි මට..


    :P:P:rolleyes::P:P








    ~#ඨාකුර්Z#~ විසිනි. ;)

     
    • Like
    Reactions: Pathum_madu

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ඇත්ත තමා මචෝ මාත් මේ කැස්ස හැදිලා ඇඳට පමණක් සීමා වෙලා ඉන්නේ :(:(
    රෙප දෙන්න බෑ කියනවා නේ:(
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තවත් මැක්සා කවියක්...හැව් ටු ස්ප්‍රෙඩ්ලු..:(
    තෑන්ක්ස් මචං :D

    උබෑ ස්ඉගරට් බොන හැටියට ඉතිං කැස්ස නොහැදි තියෙයිද..?? :lol:
    ආහ්.. ඔව් ඔව්, උඹ සිගරට් නොබී කෙලින්ම ගිලින එකානෙ:rolleyes::P:P

    ආදරෙයි කැස්සයි හංගන්න බැ කියනවනේ ;):rofl:
    ඒක තමයි නේද :baffled::P

    ඇත්ත තමා මචෝ මාත් මේ කැස්ස හැදිලා ඇඳට පමණක් සීමා වෙලා ඉන්නේ :(:(
    රෙප දෙන්න බෑ කියනවා නේ:(
    උඹ පව් බං ;):P

    ;):P:P