මහින්ද ඔබාමා කඩේ යවයි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද ඔබාමා කඩේ යවයි

ලංකාව දැන් පලවැනි ලෝකයේ රටක් (first world country) බවට ඩිලාන් පෙරේරා ඇමතිතුමා තුල බරපතල සැකයක් ජනිත වී ඇත.මීට ප්‍රධාන හේතුව ලංකාවේ බඩු මිල ලෝකයේ සංවර්ධිත රටවල්ද පරයමින් ඉහල යාමයි.මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමගේ දක්ෂ දේශපාලන නායකත්වය නිසා සිදුවී ඇති බව පවසයි.
නමුත් ලංකාවේ වැ‍ටුප් සහ ආදායම් ඉහල නොයන බව පිලිගන්නා ගරු ඇමතිතුමා, මෙයද සංවර්ධිත ලක්ෂනයක් බව අනුමාන කරයි.ඉතාම කෙටි කලකදි ලංකාවේ බඩු මිල සංවර්ධිත රටවල් පරදවා ඉදිරියට ගෙන යාමට රාජපක්ෂ මැතිතුමා සමත් වුවද, එතුමාට හැම එකක්ම ඒ කියන්නේ ජනතාවගේ අදායම් ආදිය පලවැනි ලෝක මට්ටමට ගෙනයාමට නොහැක.මේක ඕනම ගොනෙක් තේරුම් ගත යුතුයි.පසුගිය ජනධිපතිවරණයේදී ලංකාව තුන්වැනි ලෝකයෙන් පලවැනි ලෝකයට ගෙන යන බව මහින්ද පොරොන්දු වුනේය.ඒ අනුව බඩු මිල පලවැනි ලෝකයට සමාන මට්ටමට ගෙන යමින් මේ පොරොන්දුව එතුමා ඉ‍ටු කර ඇත.ඊලඟට පලවැනි ලෝක ජනපති, අගමැතිවරු අභිබවා ජනපතිතුමා ඇමෙරිකාවේ සංචාරයේදි කල වියදම සහ ඔබාමා තට්‍ටුවක් ගැනීමේදී ජනපති තුමන් මේ හෝටලයේම තට්‍ටු 4 ගැනීම දැක විජාතික බලවේග තක්බීරි වී 3 වැනි පංතියේ හෝටල් කාමර වල නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන බලා සිටිය බව නලීන් සිල්වා දිවයින වෙත විශේෂ ලිපියක් ලියමින් එලි කරයි.ඇමරිකාවේ සහ එංගලන්තයේ සිටින තම පුතාලාද මෙය තහවුරු කර ඇත් බව නලීන් ද සිල්වා දැඩි අධිරාජ්‍යය වීරෝධි ලෙස පවසයි.අම්මට හුඩු. ඊලඟට ජනතාවගේ බදු බර, ලයිට් බිල්, ඔක්කොම බිල් පලවැනි ලෝකය අභිබවා වැඩි කිරීම අපේ දූරදර්ශී ජනපති තුමන්ගේ මීලඟ සංකල්පයයි. ඔබමා එක්සත් සමුලුවේදි මහින්ද හමුවී ඔහු සමඟ සිට ෆොටෝ ඒකක් ගැනීමට බලවත් වෙහෙසක් සහ උත්සහ දැරුවත්, එතුමා හැමවිටම මහින්දගේ තට්‍ටු 4 අතර අතරමං වී ආපසු ගිය බව පැවසේ.කෝපයට පත් ඔබාමා මහින්ද සමඟ එකට ඉන්න ෆෝටෝ එකක් ෆොටෝ ෂොප් මගින් එඩිට් කර එය මාධ්‍යය වෙත නිකුත් කර හොඳටම කිච වී ඇති බව ඇමරිකාවෙන් ලැබෙන අලුත්ම වාර්තා වලින් කියැවේ. ඔබාමා ෆොටෝ ෂොප් යැවූ මහින්ද ගැන දැඩි අවධානයක් යොමු වී ඇත.ඔබාමා මහින්දට කඩේ ගොස් ඇත එනම් ෆොටෝ ෂොප් (පිංතූර කඩේ) ගොස් ඇති බව දේශපාලන නීරීකෂකයන් පෙන්වා දෙයි. .මේ අතර ශ්‍රී ලාංකික ජනපතිගේ නම සඳහන් බැනර් සහිත ගුවන් යානා ඇමරිකා අහසේ පියාසර කිරීමත්, තම නම සහිත බැනර් ඇමරිකාන් අහසේ දක්නට නොහැකි වීම නිසා යුරෝපීය රාජ්‍යය නායකයන් බලවත් අපහසුතාවයකට පත් කර ඇත.තම නම සහිත බැනර් එල්ලා ගත් ගුවන් යානා ඇමෙරිකානු අහසේ කැරකෙන්නේ නැත්තේ මොකදැයි කෑපී පෙනීමට ආසා වෙනුසුලිවියානු ජනපති චාවේස්ද විමසා ඇත.මෑතකදී පලවැනි ලෝකයට ආපු රටක මහ ඒකාට මෙච්චර විශේෂ සැලකිලි දැක්වීම ගැන පැරණි පලමු ලොව නායකයන් සිය නොසතුට පල කර ඇත.පලවැනි ලොව අලුත් පුරවැසියන් වන අප අපගේ හැසිරීම් රටාව පලවැනි ලෝකය අනූකූලවන පරිදි වෙනස් කරගැනීමට ට්‍රේනිං කරන්න සුදු නෙලුම් මල් කාරයෝ ඔබේ නිවසට ලඟදිම මර්වින් සිල්වා ,ඩිලාන් අයියා එක්ක ඒවී.
අපි මහින්ද සමඟ පලවැනි ලෝකයට යෑමට දැන් සිටම හොඳට දත් මැදගෙන ලෑස්තිවෙමු.අපිටත් රජෙක් ඉන්න නිසා කිරි බත් බෙදන්නන්, බෙදන ඒවා කන්නම්.අපිට සුභ අනාගතයක්.:love::love::love::love::love:

Ploughing%20Ceremony%20-3.jpg

Last edited:

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උබ මෙච්චර හැල්ලක් මොනවා ලියලද, මට තෙරෙන්නේ නැත. උබට බලන්න පිංතුරයක් ඔන නම්, මෙන්න බාලාපන්.

    image99.jpg
     
    gasitha

    Member
    Sep 12, 2006
    114
    1
    0
    උබ මෙච්චර හැල්ලක් මොනවා ලියලද, මට තෙරෙන්නේ නැත. උබට බලන්න පිංතුරයක් ඔන නම්, මෙන්න බාලාපන්.

    image99.jpg

    netlife ta sinhala terennet nawage. mokada mahindath ekka amerika gihinda awe.....
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    ලංකාව දැන් පලවැනි ලෝකයේ රටක් (first world country) බවට ඩිලාන් පෙරේරා ඇමතිතුමා තුල බරපතල සැකයක් ජනිත වී ඇත.මීට ප්‍රධාන හේතුව ලංකාවේ බඩු මිල ලෝකයේ සංවර්ධිත රටවල්ද පරයමින් ඉහල යාමයි.මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමගේ දක්ෂ දේශපාලන නායකත්වය නිසා සිදුවී ඇති බව පවසයි.
    නමුත් ලංකාවේ වැ‍ටුප් සහ ආදායම් ඉහල නොයන බව පිලිගන්නා ගරු ඇමතිතුමා, මෙයද සංවර්ධිත ලක්ෂනයක් බව අනුමාන කරයි.ඉතාම කෙටි කලකදි ලංකාවේ බඩු මිල සංවර්ධිත රටවල් පරදවා ඉදිරියට ගෙන යාමට රාජපක්ෂ මැතිතුමා සමත් වුවද, එතුමාට හැම එකක්ම ඒ කියන්නේ ජනතාවගේ අදායම් ආදිය පලවැනි ලෝක මට්ටමට ගෙනයාමට නොහැක.මේක ඕනම ගොනෙක් තේරුම් ගත යුතුයි.පසුගිය ජනධිපතිවරණයේදී ලංකාව තුන්වැනි ලෝකයෙන් පලවැනි ලෝකයට ගෙන යන බව මහින්ද පොරොන්දු වුනේය.ඒ අනුව බඩු මිල පලවැනි ලෝකයට සමාන මට්ටමට ගෙන යමින් මේ පොරොන්දුව එතුමා ඉ‍ටු කර ඇත.ඊලඟට පලවැනි ලෝක ජනපති, අගමැතිවරු අභිබවා ජනපතිතුමා ඇමෙරිකාවේ සංචාරයේදි කල වියදම සහ ඔබාමා තට්‍ටුවක් ගැනීමේදී ජනපති තුමන් මේ හෝටලයේම තට්‍ටු 4 ගැනීම දැක විජාතික බලවේග තක්බීරි වී 3 වැනි පංතියේ හෝටල් කාමර වල නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන බලා සිටිය බව නලීන් සිල්වා දිවයින වෙත විශේෂ ලිපියක් ලියමින් එලි කරයි.ඇමරිකාවේ සහ එංගලන්තයේ සිටින තම පුතාලාද මෙය තහවුරු කර ඇත් බව නලීන් ද සිල්වා දැඩි අධිරාජ්‍යය වීරෝධි ලෙස පවසයි.අම්මට හුඩු. ඊලඟට ජනතාවගේ බදු බර, ලයිට් බිල්, ඔක්කොම බිල් පලවැනි ලෝකය අභිබවා වැඩි කිරීම අපේ දූරදර්ශී ජනපති තුමන්ගේ මීලඟ සංකල්පයයි. ඔබමා එක්සත් සමුලුවේදි මහින්ද හමුවී ඔහු සමඟ සිට ෆොටෝ ඒකක් ගැනීමට බලවත් වෙහෙසක් සහ උත්සහ දැරුවත්, එතුමා හැමවිටම මහින්දගේ තට්‍ටු 4 අතර අතරමං වී ආපසු ගිය බව පැවසේ.කෝපයට පත් ඔබාමා මහින්ද සමඟ එකට ඉන්න ෆෝටෝ එකක් ෆොටෝ ෂොප් මගින් එඩිට් කර එය මාධ්‍යය වෙත නිකුත් කර හොඳටම කිච වී ඇති බව ඇමරිකාවෙන් ලැබෙන අලුත්ම වාර්තා වලින් කියැවේ. ඔබාමා ෆොටෝ ෂොප් යැවූ මහින්ද ගැන දැඩි අවධානයක් යොමු වී ඇත.ඔබාමා මහින්දට කඩේ ගොස් ඇත එනම් ෆොටෝ ෂොප් (පිංතූර කඩේ) ගොස් ඇති බව දේශපාලන නීරීකෂකයන් පෙන්වා දෙයි. .මේ අතර ශ්‍රී ලාංකික ජනපතිගේ නම සඳහන් බැනර් සහිත ගුවන් යානා ඇමරිකා අහසේ පියාසර කිරීමත්, තම නම සහිත බැනර් ඇමරිකාන් අහසේ දක්නට නොහැකි වීම නිසා යුරෝපීය රාජ්‍යය නායකයන් බලවත් අපහසුතාවයකට පත් කර ඇත.තම නම සහිත බැනර් එල්ලා ගත් ගුවන් යානා ඇමෙරිකානු අහසේ කැරකෙන්නේ නැත්තේ මොකදැයි කෑපී පෙනීමට ආසා වෙනුසුලිවියානු ජනපති චාවේස්ද විමසා ඇත.මෑතකදී පලවැනි ලෝකයට ආපු රටක මහ ඒකාට මෙච්චර විශේෂ සැලකිලි දැක්වීම ගැන පැරණි පලමු ලොව නායකයන් සිය නොසතුට පල කර ඇත.පලවැනි ලොව අලුත් පුරවැසියන් වන අප අපගේ හැසිරීම් රටාව පලවැනි ලෝකය අනූකූලවන පරිදි වෙනස් කරගැනීමට ට්‍රේනිං කරන්න සුදු නෙලුම් මල් කාරයෝ ඔබේ නිවසට ලඟදිම මර්වින් සිල්වා ,ඩිලාන් අයියා එක්ක ඒවී.
    අපි මහින්ද සමඟ පලවැනි ලෝකයට යෑමට දැන් සිටම හොඳට දත් මැදගෙන ලෑස්තිවෙමු.අපිටත් රජෙක් ඉන්න නිසා කිරි බත් බෙදන්නන්, බෙදන ඒවා කන්නම්.අපිට සුභ අ
    නාගතයක්.:love::love::love::love::love:

    Ploughing%20Ceremony%20-3.jpg

    සුභ අනාගතයක් :lol::lol::lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලක්ෂමන් සෙනෙවිරත්න මහතාට අලියා නැතිවම බැරිය. ඔහු මැරුවත් අලියා නම් දාලා යන්නේ නැත.එච්චරටම අලියාට ආදරෙයි. නමුත් අලියාගේ බරට වස්තුව හම්බවෙන නිසා අණ්ඩුවට නොගිහින් ඉන්නත් බැරිය.ලක්ෂ්මන් උන්නැහේට කදිම ගණදෙවි නුවනක් ඇතිවිය.ඒ ඇත් දෙවියන් අදහන නිසාය. එතුමා අලියත් ඇරගෙන ආණ්ඩුවට යන්න තීරනයක් ගත්තේය.
    ඔහු අලියත් සමඟ අරලිය ගහ මන්දිරයට ගියේය.ජනපතිතුමා ඉමහත් සතුටට පත් වී මෙසේ කීවේය.අපි ඔය අලියාව අරලිය ගහක බඳිමූ. මොකද මෙහෙ තියන අරලිය ගස් වල හරක් බැඳලා ඉන්නේ.දැන් අලියෙකුත් ඉන්නවා. පබා ආවාම හොඳ ගොනෙකුත් ඉඳිවී. දැන් ජොනියටයි ලක්ෂමන්ට කිසි තනියක් නැත. අලියා ඔවුන් සමඟය.

    දයාසිරි ජයසේකර මංත්‍රීතුමා මහින්ද හම්බවෙන්න ගියේය. අනේ මහින්ද අය්යේ ඇයි ඔයා අපිට දොරවල් වහලා? දයාසිරි ඇසුවේය. අනේ නෑ මල්ලෝ අපේ ආණ්ඩුවේ ඉස්සරහා දොර විතරයි වහලා තියෙන්නේ, පස්සේ දොරෙන් එන්න පුලුවන් මහින්ද පිලිතුරු දුන්නේය.
    ඒක නෙවෙයි කොල්ලෝ ඔය කට්ටිය තව ටිකක් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරනය කරන්න බලන්න. මම ඒකට කැබිනට් ඇමතිකම් ටිකක් හදලා දෙන්නම්කෝ,ඕනීනම් මුල්‍යමය අධාරත් දෙන්නම්කෝ . මම UNP එක හදන අයට රේයල් පාර්ක් එකෙන් ගෙවලුත් නොමිලේ දෙනවා. මහින්ද වැඩිදුරටත් පැවසුවේය.
    එහෙනම් මම හෙටම ආණ්ඩුවට එන්නම් දයාසිරි කීවේය. " නෑ , නෑ හලෝ දැන්ම එන්න එපා.තව ටිකක් එක්සත් ජාතික පක්ෂේ ඉඳලා ප්‍රතිසංස්කරනය කරලා එන්න.

    මේ අතර සරත් ෆොන්සේකා හිර බත් කමින් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින බව ඔත්තු සේවා ආණ්ඩුවට වාර්තා කර ඇත. සතිපතා පැවත්වෙන කැබිනට් ‍රැස්වීමේදී ජනපති තුමන් මේ ගැන ඇමතිවරුන්ට සැල කර සිටියේ මෙසේය." බලනවකො ඕයි මේකාව හිරේ දැම්මට පස්සේ හරිම ජනප්‍රිය වෙලානේ. ඕකාව මොනව හරි කරලා එලියට දාලා මම රිංගන්න ඕනී ඕකට". දැන් කොටි ඉවර නිසා ඊලඟ ජනාධිපතිවරනය ලං වෙනකොට මමත් හිර බත් කන්න හිතන් ඉන්නේ.එතකොට මටත් ජනතා අනුකම්පාව ලැබිලා ජනප්‍රියතාව වැඩි කර ගන්න පුලුවන් ඕයි"
    මේ අතර එක ඇමතිවරෙයෙක් " ඔබතුමා ජාත්‍යන්තර අධිකරනයට බාර වෙන්න. එතකොට බෙහෙවින්ම ජනප්‍රිය වෙයි. ඒ උත්තරයටනම් ජනපතිට හොඳටම නැංගේය.එතුමා මව් භාෂාවෙන් එම ඇමතිට උත්තර දුන්නේය.ඇමති කටයි පුකයි වසාගෙන " සොරි සෑර් " කියමින් වාඩිවිය.
    ජනපති තුමා මෙසේද කීවේය. නෑ හලෝ මම පත් කරන උසාවියකින් තමයි මම හිරේට නියම වෙන්නේ. සුදු කොඩි සිද්දිය පාවිච්චි කරලා හිරේ ගියොත් වැඩියම ජනප්‍රිය වෙනවා වගේම සරත් නිකංම චාටර් වෙනවා.ඊලඟට හිර බත් කමින් ජනාධිපති ධූරයේ ඉන්න පුලුවන් විදිහට ව්‍යවස්තාවත් සංශෝධනය කරනවා. මම ඊලඟ ජනාධිපතිවරනය කරන්නේ හිර ගෙදර ඉඳන්.
    මේ අතර ඇමති මර්වින් තුමා නැගිට මෙසේ කීවේය. "සෑර් මම පුස්තකාලයක් වහලා පොලිසියක් ඇරියා. ඊලඟට රට පුරාම තියෙන පුස්තකාල වහලා මම පොලිසි අරිනවා.මොකද සෑර් මිනිස්ස්සු ඕනවට වඩා කියවන්න පටන් ගත්තොත් අපි ඊලඟ මැතිවරනෙයෙන් හබක්". මෙයට කැබිනට් මංඩලයේ ප්‍රශංසාව හිමිවිය.
    විමල් මේ දිනවල ඉන්නේ නිල නිවසකය.ඔහුගේ අලුතින් හදන මාලිගාව පත්තර වල පලවීම නිසා ඇස්වහ , කට වහ වැදෙයි බියෙන් ඔහු ටික කලකට නවතා ඇත.
    ජනපතිතුමා හදිසියේම විමල් වීරවංශ හමු වෙන්න විමල්ගේ නිල නිවසට ගියේය. එහිදී කුරහන් වඩේ කා තේ බී ඔහු සමඟ කතා කරමින් සිටි ජනපති තුමන්ව ශෂී වීරවංශ මැතිනිය විසින් සිය ගෙවත්තට එක්ක ගෙන ගියේ ඇයගේ එලවලු කො‍ටුව පෙන්වීමටය. වීරවංශ මැතිණිය විශාල වම්බ‍ටු සහ ප‍තෝල පමනක් සිය එලවලු කො‍ටුවේ වවා තිබුනේය. මෙයට බෙහෙවින් ප්‍රශංසා කර ජනපති තුමා ශෂී ගේ එලවලු කො‍ටුවේ තිබුන විශාල වම්බ‍ටු ගෙඩියක් දෙස දැඩි අවධානයෙන් බලා සිට එකවරම විමල් දෙස තියුණු බැල්මක් හෙලීය. විමල් මුහුන රතු කරගෙන බිම බලා ගත්තේය." අනේ සෑර් ඕනනම් ඔය බ‍ටු ඔක්කොම වුනත් අරන් යන්න.ඔය ලොකු වම්බ‍ටු ගෙඩියනම් ඉල්ලන්න එපා ශෂී ජනපති තුමන්ගෙන් ඉල්ලා සිටියේය.

    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2.jpg

    මේ අතර ඔරුවල වප් මගුලට සහභාගි වූ විමල් වීරවංශ මෙසේ පවසා ඇත. පාන් ගනන් ගියා කියලා මිනිස්සු බඩ ගින්නේ ඉන්නේ නෑ.මොකද අපි පුන්නක්කු කැඳ මිනිසුන්ට ජාතික රූපවාහිනිය තුලින් පොවනවා.අනික චිලී පතලේ මිනිස්සු දවස් 21 ක් ජීවත් වුනා දවසට බිස්කට් 2ක බැගින් කාලා.මම දවස් තුනක් ජීවත් වුනා ලෙමන් පෆ් කකා.ඉතින් අපි මිනිස්සුන්ට කියන්නේ දවසකට ලෙමන් පෆ් 3ක් කන්න.මැරෙන එකක් නෑ.අපි පාන්, හාල් ගනන් ගියාට ලෙමන් පෆ් අඩු මිලට දෙනවා.
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28

    උබට කියවල තව දෑනුම වෙඩිකරගන්න හොද පොතක්්...

    15ohs88.jpg
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    2.jpg

    මේ අතර ඔරුවල වප් මගුලට සහභාගි වූ විමල් වීරවංශ මෙසේ පවසා ඇත. පාන් ගනන් ගියා කියලා මිනිස්සු බඩ ගින්නේ ඉන්නේ නෑ.මොකද අපි පුන්නක්කු කැඳ මිනිසුන්ට ජාතික රූපවාහිනිය තුලින් පොවනවා.අනික චිලී පතලේ මිනිස්සු දවස් 21 ක් ජීවත් වුනා දවසට බිස්කට් 2ක බැගින් කාලා.මම දවස් තුනක් ජීවත් වුනා ලෙමන් පෆ් කකා.ඉතින් අපි මිනිස්සුන්ට කියන්නේ දවසකට ලෙමන් පෆ් 3ක් කන්න.මැරෙන එකක් නෑ.අපි පාන්, හාල් ගනන් ගියාට ලෙමන් පෆ් අඩු මිලට දෙනවා.

    විමලෙ පන් පිටිවලට දුන්නා බැටෙ දැන් විමලෙ කියන විදියට කිරිපිටි වල උරුතෙල් දලා හදලා තියෙන්නෙ එ නිසා කිරිපිටි බිව්වා කියලා කිසි තෙරුමක් දැන් කිරිපිටි ත්‍රස්තවාදයට විරුද්දව සටන:P
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    උබට කියවල තව දෑනුම වෙඩිකරගන්න හොද පොතක්්...

    සුගත්ට බනිනකොට දම්මිට කිරි එරෙනවා.{:love::love:}
    :D:D:D
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ලක්ෂමන් සෙනෙවිරත්න මහතාට අලියා නැතිවම බැරිය. ඔහු මැරුවත් අලියා නම් දාලා යන්නේ නැත.එච්චරටම අලියාට ආදරෙයි. නමුත් අලියාගේ බරට වස්තුව හම්බවෙන නිසා අණ්ඩුවට නොගිහින් ඉන්නත් බැරිය.ලක්ෂ්මන් උන්නැහේට කදිම ගණදෙවි නුවනක් ඇතිවිය.ඒ ඇත් දෙවියන් අදහන නිසාය. එතුමා අලියත් ඇරගෙන ආණ්ඩුවට යන්න තීරනයක් ගත්තේය.
    ඔහු අලියත් සමඟ අරලිය ගහ මන්දිරයට ගියේය.ජනපතිතුමා ඉමහත් සතුටට පත් වී මෙසේ කීවේය.අපි ඔය අලියාව අරලිය ගහක බඳිමූ. මොකද මෙහෙ තියන අරලිය ගස් වල හරක් බැඳලා ඉන්නේ.දැන් අලියෙකුත් ඉන්නවා. පබා ආවාම හොඳ ගොනෙකුත් ඉඳිවී. දැන් ජොනියටයි ලක්ෂමන්ට කිසි තනියක් නැත. අලියා ඔවුන් සමඟය.

    දයාසිරි ජයසේකර මංත්‍රීතුමා මහින්ද හම්බවෙන්න ගියේය. අනේ මහින්ද අය්යේ ඇයි ඔයා අපිට දොරවල් වහලා? දයාසිරි ඇසුවේය. අනේ නෑ මල්ලෝ අපේ ආණ්ඩුවේ ඉස්සරහා දොර විතරයි වහලා තියෙන්නේ, පස්සේ දොරෙන් එන්න පුලුවන් මහින්ද පිලිතුරු දුන්නේය.
    ඒක නෙවෙයි කොල්ලෝ ඔය කට්ටිය තව ටිකක් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරනය කරන්න බලන්න. මම ඒකට කැබිනට් ඇමතිකම් ටිකක් හදලා දෙන්නම්කෝ,ඕනීනම් මුල්‍යමය අධාරත් දෙන්නම්කෝ . මම UNP එක හදන අයට රේයල් පාර්ක් එකෙන් ගෙවලුත් නොමිලේ දෙනවා. මහින්ද වැඩිදුරටත් පැවසුවේය.
    එහෙනම් මම හෙටම ආණ්ඩුවට එන්නම් දයාසිරි කීවේය. " නෑ , නෑ හලෝ දැන්ම එන්න එපා.තව ටිකක් එක්සත් ජාතික පක්ෂේ ඉඳලා ප්‍රතිසංස්කරනය කරලා එන්න.

    මේ අතර සරත් ෆොන්සේකා හිර බත් කමින් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින බව ඔත්තු සේවා ආණ්ඩුවට වාර්තා කර ඇත. සතිපතා පැවත්වෙන කැබිනට් ‍රැස්වීමේදී ජනපති තුමන් මේ ගැන ඇමතිවරුන්ට සැල කර සිටියේ මෙසේය." බලනවකො ඕයි මේකාව හිරේ දැම්මට පස්සේ හරිම ජනප්‍රිය වෙලානේ. ඕකාව මොනව හරි කරලා එලියට දාලා මම රිංගන්න ඕනී ඕකට". දැන් කොටි ඉවර නිසා ඊලඟ ජනාධිපතිවරනය ලං වෙනකොට මමත් හිර බත් කන්න හිතන් ඉන්නේ.එතකොට මටත් ජනතා අනුකම්පාව ලැබිලා ජනප්‍රියතාව වැඩි කර ගන්න පුලුවන් ඕයි"
    මේ අතර එක ඇමතිවරෙයෙක් " ඔබතුමා ජාත්‍යන්තර අධිකරනයට බාර වෙන්න. එතකොට බෙහෙවින්ම ජනප්‍රිය වෙයි. ඒ උත්තරයටනම් ජනපතිට හොඳටම නැංගේය.එතුමා මව් භාෂාවෙන් එම ඇමතිට උත්තර දුන්නේය.ඇමති කටයි පුකයි වසාගෙන " සොරි සෑර් " කියමින් වාඩිවිය.
    ජනපති තුමා මෙසේද කීවේය. නෑ හලෝ මම පත් කරන උසාවියකින් තමයි මම හිරේට නියම වෙන්නේ. සුදු කොඩි සිද්දිය පාවිච්චි කරලා හිරේ ගියොත් වැඩියම ජනප්‍රිය වෙනවා වගේම සරත් නිකංම චාටර් වෙනවා.ඊලඟට හිර බත් කමින් ජනාධිපති ධූරයේ ඉන්න පුලුවන් විදිහට ව්‍යවස්තාවත් සංශෝධනය කරනවා. මම ඊලඟ ජනාධිපතිවරනය කරන්නේ හිර ගෙදර ඉඳන්.
    මේ අතර ඇමති මර්වින් තුමා නැගිට මෙසේ කීවේය. "සෑර් මම පුස්තකාලයක් වහලා පොලිසියක් ඇරියා. ඊලඟට රට පුරාම තියෙන පුස්තකාල වහලා මම පොලිසි අරිනවා.මොකද සෑර් මිනිස්ස්සු ඕනවට වඩා කියවන්න පටන් ගත්තොත් අපි ඊලඟ මැතිවරනෙයෙන් හබක්". මෙයට කැබිනට් මංඩලයේ ප්‍රශංසාව හිමිවිය.
    විමල් මේ දිනවල ඉන්නේ නිල නිවසකය.ඔහුගේ අලුතින් හදන මාලිගාව පත්තර වල පලවීම නිසා ඇස්වහ , කට වහ වැදෙයි බියෙන් ඔහු ටික කලකට නවතා ඇත.
    ජනපතිතුමා හදිසියේම විමල් වීරවංශ හමු වෙන්න විමල්ගේ නිල නිවසට ගියේය. එහිදී කුරහන් වඩේ කා තේ බී ඔහු සමඟ කතා කරමින් සිටි ජනපති තුමන්ව ශෂී වීරවංශ මැතිනිය විසින් සිය ගෙවත්තට එක්ක ගෙන ගියේ ඇයගේ එලවලු කො‍ටුව පෙන්වීමටය. වීරවංශ මැතිණිය විශාල වම්බ‍ටු සහ ප‍තෝල පමනක් සිය එලවලු කො‍ටුවේ වවා තිබුනේය. මෙයට බෙහෙවින් ප්‍රශංසා කර ජනපති තුමා ශෂී ගේ එලවලු කො‍ටුවේ තිබුන විශාල වම්බ‍ටු ගෙඩියක් දෙස දැඩි අවධානයෙන් බලා සිට එකවරම විමල් දෙස තියුණු බැල්මක් හෙලීය. විමල් මුහුන රතු කරගෙන බිම බලා ගත්තේය." අනේ සෑර් ඕනනම් ඔය බ‍ටු ඔක්කොම වුනත් අරන් යන්න.ඔය ලොකු වම්බ‍ටු ගෙඩියනම් ඉල්ලන්න එපා ශෂී ජනපති තුමන්ගෙන් ඉල්ලා සිටියේය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    විමලෙ පන් පිටිවලට දුන්නා බැටෙ දැන් විමලෙ කියන විදියට කිරිපිටි වල උරුතෙල් දලා හදලා තියෙන්නෙ එ නිසා කිරිපිටි බිව්වා කියලා කිසි තෙරුමක් දැන් කිරිපිටි ත්‍රස්තවාදයට විරුද්දව සටන:P

    දැන් කිරි පිටි , පස්සේ මොකක් වෙයිද දන්නෑ. මුන්ට ඕන එකකට කියන්න උත්තර තියෙනවා ඒවාට එහෙයි කියන්න ගොන් රෑනකුත් ඉන්නවා .:dull::dull::nerd: