ලී කාර්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලයිට් බිල්, වතුරබිල් ගේන්නත් ඕනෙද:P

    :lol: අර මෝඩ ආතල් දෙන ඩයල් එක තමයි පටන් ගත්තේ:lol:
    ලයිට් බිල්, ගෙදරට බඩු ගෙනාපු බිල්, ටෙලිෆෝන් බිල් ඔක්කොම අරන් මාතර යන්න ඕනද ත්‍රෙඩ් එකට කැමති කියලා ඔප්පු කරන්න:lol::lol:

    පව් බං ඌ..කැමතිනම් විතරනේ ඔප්පු කරන්න කියන්නේ:lol::lol:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ලයිට් බිල්, ගෙදරට බඩු ගෙනාපු බිල්, ටෙලිෆෝන් බිල් ඔක්කොම අරන් මාතර යන්න ඕනද ත්‍රෙඩ් එකට කැමති කියලා ඔප්පු කරන්න:lol::lol:

    පව් බං ඌ..කැමතිනම් විතරනේ ඔප්පු කරන්න කියන්නේ:lol::lol:
    මුං එක්ක බැහැනේ වචනයක් වරදින්න :lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුං එක්ක බැහැනේ වචනයක් වරදින්න :lol::lol::lol:
    ඉතින් ඇත්තනේ බං.. මේ වීකෙන්ඩ් එකේ ලකියයි මායි එන්නම්කෝ.. අරන් එන්න ඕනි ටික කියපන්:lol::lol::P
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    Niyamai
    Beautiful and elegant
    +rep !
    ස්තියි යාලුවා..
    lachchanai
    ස්තුතියි....
    :lol::lol: ඕකේ පරණ සීන් එකනම් මැක්සා... මට මතකයි ඒ දවස්වල දෙයියෝ ඕකමයි අල්ලන් හිටියේ..:lol:

    උඹටත් "ලී" නැතුවම බෑ නේද:P:rofl:
    +
    ලී ගැන ඉතින් දන්නවනේ :love:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Wow maxxa bande ne lokka..................
    උඹටනම් ඔප්පු කරන්න ලේසියි... ටික දුරයිනේ...:rofl::P
    අපි ගියා එහෙනම් ත්‍රෙඩ් එකෙන්.. ඔප්පු කරන්න ඕනි උනොත් කියපන්:lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලයිට් බිල්, ගෙදරට බඩු ගෙනාපු බිල්, ටෙලිෆෝන් බිල් ඔක්කොම අරන් මාතර යන්න ඕනද ත්‍රෙඩ් එකට කැමති කියලා ඔප්පු කරන්න:lol::lol:

    පව් බං ඌ..කැමතිනම් විතරනේ ඔප්පු කරන්න කියන්නේ:lol::lol:
    :rofl: කැමති නැත්නම් මොකද කොරන්නෙ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හරි හරි බන්.. බිල් ටික උබ තියා ගනින්. :rofl: මම නිකමට ඒක දැම්මේ :sorry:

    ඉහි ඉහි. මමත් නිකමට කීවේ:love::D
    ඉස්සර ඔහොම දාපු මැක්සා බයිට් එකක් හිටියා:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rofl: කැමති නැත්නම් මොකද කොරන්නෙ
    බිල් ටික ගෙදර තියන් ඉමු:rofl:
    mdrc111 දන්නේ නැද්ද අපි කාගෙ ගැනද කතා කරන්නෙ කියලා.. එහෙනම් සෝ සෑඩ්:( මම හිතුවේ බුවා දන්නවා කියලනේ:lol: