Whisky බෝthalen වැඩේ දෙmu

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Johnnie-Walker-GoldLabel-lg.jpg.jpg



    මීට පස්සෙ විස්කි ගහල බෝතලේ විසිකරන එකක් නෑ අපෙ අය මේක බලල.:no:තාක්ෂණයේ දියුණුවත් සමග සී.පී.යූ එකත් විස්කි බෝතලේ ඇතුලට ගිහිල්ලා.බලන්න ඒකෙත් හැටි:D


    මේවගේ පළල් බෝතලයක් අරගන්න ඕනේ ඉස්සෙල්ලා.ඇතුලත කුහරය ඉඩ තියෙන්න ඕනා.



    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B02.jpg



    උඩ පියන කපාගෙන බෝතලේ මුඛයේ ප්‍රමාණයට සරිලන සිසිල් පංකාවක් සවිකරගන්න ඕනා.වීදුරුවට හානියක් කරන්න එපා.


    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B03.jpg



    මේ අකාරයේ ප්‍රමාණයෙන් කුඩා මවුපුවරුවක් සොයාගෙන නිසි පරිදි සවි කරන්න
    :D


    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B04.jpg



    මවුපුවරුව බෝතලයට සවි කරන්න පුලුවන් විදියට කපාගන්න බෝතලේ ප්‍රමාණයට එන ඕනා
    :rolleyes:


    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B05.jpg



    ඔන්න දැන් මුව පුවරුව බෝතල් ඇසුරුමට සවි කරන්නයි යන්නෙ ටිකක් සංකීර්නයි.බෝතලේ වීදුරුව හූරගන්න එපා.අඩු බඩු දාන්න ගිහින් බෝතලේ බිදගන්නත් එපා.අනික මදර් බෝඩ් එකට මොනහරි උනොත් කාල හමරයි.:D:rofl:


    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B07.jpg



    දැන් එවිරිතින් ඉස් ඕකේ දැන් සේරම හරි අන්තිමට මේ විදියට ෆිනිශින් එක එන්න ඕනා
    .:D


    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B08.jpg



    ඔන්න සම්පූර්න පරිඝනකය:D


    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B09.jpg



    දැන් ඉතින් විස්කි කවරින් දාපු චොම්පියුටර් එකට සම්බන්දකලයුතු උපකරණ සම්බන්ද කරල වෙනස බලන්න ඕනා.:D



    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B10.jpg



    දැන් ඉතින් කට්ටෛය හිතයි මේක වැඩ කරයිද කියල බලන්න කෝ වැඩ කරන හැටි බොරුද කියලා.:D:D

    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B11.jpg



    CPU%2Bin%2Ba%2BWhisky%2BBottle%2B12.jpg



    දැක්කනෙ කොච්චර සිම්පල් වැඩක්ද අහක දාන දෙයකින් කරල තියෙන වැඩක්.අවුලකුත් නෑ අනික අමුතු කලාත්මක ගතියකුත් තියෙනව නොවැ.ඕගොලොත් උත්සහ කරල බලන්න කෝ විස්කි බොටල් කම්පියුටර් එකක් හදගන්න පුලුවන්ද කියලා.

    :lol:
    :lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:

     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලොල්ස් බොතලේ දිහා බලන් ඉන්න පුලුවන්.:P