මීට පස්සෙ විස්කි ගහල බෝතලේ විසිකරන එකක් නෑ අපෙ අය මේක බලල.
තාක්ෂණයේ දියුණුවත් සමග සී.පී.යූ එකත් විස්කි බෝතලේ ඇතුලට ගිහිල්ලා.බලන්න ඒකෙත් හැටි
මේවගේ පළල් බෝතලයක් අරගන්න ඕනේ ඉස්සෙල්ලා.ඇතුලත කුහරය ඉඩ තියෙන්න ඕනා.
උඩ පියන කපාගෙන බෝතලේ මුඛයේ ප්රමාණයට සරිලන සිසිල් පංකාවක් සවිකරගන්න ඕනා.වීදුරුවට හානියක් කරන්න එපා.
මේ අකාරයේ ප්රමාණයෙන් කුඩා මවුපුවරුවක් සොයාගෙන නිසි පරිදි සවි කරන්න

මවුපුවරුව බෝතලයට සවි කරන්න පුලුවන් විදියට කපාගන්න බෝතලේ ප්රමාණයට එන ඕනා

ඔන්න දැන් මුව පුවරුව බෝතල් ඇසුරුමට සවි කරන්නයි යන්නෙ ටිකක් සංකීර්නයි.බෝතලේ වීදුරුව හූරගන්න එපා.අඩු බඩු දාන්න ගිහින් බෝතලේ බිදගන්නත් එපා.අනික මදර් බෝඩ් එකට මොනහරි උනොත් කාල හමරයි.


දැන් එවිරිතින් ඉස් ඕකේ දැන් සේරම හරි අන්තිමට මේ විදියට ෆිනිශින් එක එන්න ඕනා.

ඔන්න සම්පූර්න පරිඝනකය

දැන් ඉතින් විස්කි කවරින් දාපු චොම්පියුටර් එකට සම්බන්දකලයුතු උපකරණ සම්බන්ද කරල වෙනස බලන්න ඕනා.

දැන් ඉතින් කට්ටෛය හිතයි මේක වැඩ කරයිද කියල බලන්න කෝ වැඩ කරන හැටි බොරුද කියලා.


දැක්කනෙ කොච්චර සිම්පල් වැඩක්ද අහක දාන දෙයකින් කරල තියෙන වැඩක්.අවුලකුත් නෑ අනික අමුතු කලාත්මක ගතියකුත් තියෙනව නොවැ.ඕගොලොත් උත්සහ කරල බලන්න කෝ විස්කි බොටල් කම්පියුටර් එකක් හදගන්න පුලුවන්ද කියලා.















