First Gold Medal for Sri Lanka in common wealth games 2010 won by Manju Wanniarachchi just now beating Wales Player in Boxing
Patta macth eka, mama nam bayen hitiye wales karayata lakunak yai kiyala
Congratz Manju



9 වැනි පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලේ කිලෝග්රෑම් 56 බර පන්තිය යටතේ පැවැත්වෙන අවසන් බොක්සිං තරගයෙන් ජයග්රහණය ලබමින් ශ්රී ලංකාවට රන්පදක්කමක් දිනා දෙන්නට මංජු වන්නිආරච්චි ට හැකි වී තිබේ.
අද පස්වරු 3.00 ට අදාළ තරගය පැවැත්වුණු අතර එහිදී වේල්සයේ ෂෝන් මැක් ගෝල්ඩ්රික්ට එරෙහිව තරඟ කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.
Maxxa match eka ban 7:7 patta bayen hitiye moka dinaida danne na kiyala
Congratz manju proud to be a Sri lankan...................



රත්වෙලා හිටියේ මොකා දිනයිද කියලා......
අන්තිම score එක 16-14


!!!!!!!!!!!!Matath e scoring system eka therunema naමේ අලුත් scoring system එක ටිකක් අවුල්....රත්වෙලා හිටියේ මොකා දිනයිද කියලා......
අන්තිම score එක 16-14
Congratz මංජු වන්නිආරච්චි........... Proud Of You!!!!!!!!!!!!

Matath e scoring system eka therunema na![]()
mehemai machan normal point 1k enna judges la 3/5 a shot 1approve karanna ona...ehema approve una ewa 7-7...then judgs la dennek approve karapu points anuwa score 1..... 16-14

, fatta fatta Manju we are proud of you...!!!