Congratz - Manju Wanniarachchi

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොක්සිං මංජුගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

    9 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 56 බර පන්තිය යට‍තේ පැවැත්වෙන අවසන් බොක්සිං තරගයෙන් ජයග්‍රහණය ලබමින් ශ්‍රී ලංකාවට රන්පදක්කමක් දිනා දෙන්නට මංජු වන්නිආරච්චි ට හැකි වී තිබේ.

    අද පස්වරු 3.00 ට අදාළ තරගය පැවැත්වුණු අතර එහිදී වේල්සයේ ෂෝන් මැක් ගෝල්ඩ්රික්ට එරෙහිව තරඟ කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Maxxa match eka ban 7:7 patta bayen hitiye moka dinaida danne na kiyala

    Congratz manju proud to be a Sri lankan...................
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මේ අලුත් scoring system එක ටිකක් අවුල්....:rofl: රත්වෙලා හිටියේ මොකා දිනයිද කියලා......:P අන්තිම score එක 16-14

    Congratz මංජු වන්නිආරච්චි........... Proud Of You :D:D:):)!!!!!!!!!!!!
     
    Last edited:

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    මේ අලුත් scoring system එක ටිකක් අවුල්....:rofl: රත්වෙලා හිටියේ මොකා දිනයිද කියලා......:P අන්තිම score එක 16-14

    Congratz මංජු වන්නිආරච්චි........... Proud Of You :D:D:):)!!!!!!!!!!!!
    Matath e scoring system eka therunema na:(
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ela ela


    රටක් වටින පුතෙකි නුඹ..

    වසර 72 පසු පොදු රාජ්‍ය මණ්ඩලයීය තරඟාවලියක බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන දුන් මොහොතේ මංජු වන්නිආරච්චිට ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ කළමනාකාර ඩයන් ගෝමස් මහතා සුභ පතන අයුරු.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මන්ජු අයියගෙ mouthpiece එක බිම වැටුන වෙලාවෙ මට මතක් වුනේ " Cinderella Man " ෆිල්ම් එක, එතකොටනම් මට හිතුන අද නම් මන්ජුවා සුද්දාට ඇරලමයි එන්නේ කියලා:D:D, fatta fatta Manju we are proud of you...!!!
    11.gif
    11.gif
    11.gif