Lankave mal sindu ganana keeyada.......?

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
Lankave eda meda thura liyavechcha songs vala eka eka jathiye mal gana kiyala thiyenava.so mal sindu(sinhala) keeyak vithara adda danata?check karannath ekka post karamuda balanna poddak...........!

peradeniya%20botanical.jpg


NOTE THZ :- 1ma song 1 repeat karanna epa & song 1e mulata mal vala names add vela thiyena eva vitharak post karanna........!

Njoj with thz game...................:nerd::rofl::angry::D:rolleyes::lol:
 

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    මලින් මලට පන ගියාට සමනලයින් නොවේ...
    අපි මලින් මලේ පැණි බිව්වට වනබමරුන් නොවේ.. :D
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මලින් මලට පන ගියාට සමනලයින් නොවේ...
    අපි මලින් මලේ පැණි බිව්වට වනබමරුන් නොවේ.. :D

    මේකේ මල් ජාතියක් ගැන නැනේ :dull: මෙකේ තියෙන්නේ වෙනම අදහසක් නේ :rolleyes::rolleyes: ;)
     

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    macho mal vargayak nathiva post karanna epa............!

    සමාවෙන්න යලුවා...

    නිල් මහනෙල් මල කිම මේ සරදම්...
    නැතිද හදේ මුදු ගුණයක් කිසියම්...


    දැන් ශේප් නෙ...
     

    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    දෙහි මලක් වගේ දැනේ නුඹත්, සිපගත්තට සුවඳ නොනැගෙනා........
     

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    සල් සපු නා නිල්මහනෙල් කුමුදු සමන් මල් අතරේ...
    කිඩාරම් මලේ... පවා.. සුවද දිගහැරේ...


    (මල් 6 යි)