කිරිබත්ගොඩ හාමුදුරුවො
මේක ලියන්න හිතුනේ අන්තර්ජාලෙ ලිපියක් දැකල...කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත් කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...