(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
මචං පේරේරා mistreous ගේ වයස කියද?
7.gif

:eek::rolleyes:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වුනත්..
    අද මිස්ටිරියස් සහෝදරි වගේම..
    මිස්ටර් පෙරේරා සහෝදරයා...
    වැඩසටහන හොදට කිසිම කරදරයක් නැතිව කර ගෙන ගිය
    එක ගැන සන්තොසයි..

    ( අර විනාඩි 15ක් වගේ සද්දයක් නැතිව හිටිය එක ගැන නම් මං වග කියන්නේ නෑ.. :P)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    images


    ඉවර වුනාට කමක් නෑ අපිටත් තැග්ගෙන් කැල්ලක් දෙන්න!
    7.gif


    හැමොටම සුභ රාත්‍රියක්!
    11.gif