ඔක මම දන්න විදිහට ඉන්දිආවට පැනල. උ හොරලියගහ මන්දිරෙ නැ. :lol: හෙට එනවාලු. උඹගෙ විස්තර දීපන්. කෙළින්ම උඹෙ ගෙදරටම එයි. ඒකෙ සැකයක් තියා ගන්න එපා. එනකොටම පැනලා අල්ලගෙන ගස් බැදපන්. උඹේ 2,000,000 ම ඉතිරියි!! වැඩේ closed.