දිට්ටදම්ම වේදනීය කර්මය...

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔක මම දන්න විදිහට ඉන්දිආවට පැනල. උ හොරලියගහ මන්දිරෙ නැ. :lol:

    හෙට එනවාලු. උඹගෙ විස්තර දීපන්. කෙළින්ම උඹෙ ගෙදරටම එයි. ඒකෙ සැකයක් තියා ගන්න එපා. එනකොටම පැනලා අල්ලගෙන ගස් බැදපන්. උඹේ 2,000,000 ම ඉතිරියි!! වැඩේ closed.
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කර්මය -සරත් ෆොන්සෙකට රුද්දව කාඩේ යාම
    විපාකය -උගේ අම්මා සිහිකර නිතර පිංදිම
     

    sampath111

    Active member
  • Oct 5, 2007
    1,072
    16
    38
    pelwatte
    කර්මය - කෑම සෑදූ කෝකියන්ට බැන වැදී එලවා දැමීම
    විපාකය - පොල්සම්බෝල හා බත් කෑමට සිදුවීම.

    meka maru kemakne banzzz
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කර්මය - කෑම සෑදූ කෝකියන්ට බැන වැදී එලවා දැමීම
    විපාකය - පොල්සම්බෝල හා බත් කෑමට සිදුවීම.

    meka maru kemakne banzzz

    fonsekata wechcha eka
     

    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    හෙට එනවාලු. උඹගෙ විස්තර දීපන්. කෙළින්ම උඹෙ ගෙදරටම එයි. ඒකෙ සැකයක් තියා ගන්න එපා. එනකොටම පැනලා අල්ලගෙන ගස් බැදපන්. උඹේ 2,000,000 ම ඉතිරියි!! වැඩේ closed.
    ඉටින් මගෙ විස්තර උබට දීලා හරියන්වයැ. :P
     

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    ethakota thamata udaya jayagrahana kirimata godak udaw kala hamudapathi kisima walangu hethuwak nomathiwa hiree damimata MR ta labena wipaka monawada?

    sallii dii manthrinn miladigena boru bahutharayak penwimata mr ta labena wipaka monawada?

    thamata udaw kara minissu kon kota unp eken pamini pirisata pamanak thanathuru dena MR ta labena wipaka?

    ai tsunami salli gahapuwa? rate mudal nasthiya? kp karuna wani kotin sudaa kara thanathuru laba deemaa?

    owata monawada kolllo hamba wena ditta damma wedaniya karma ????
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    machan tharaha wenna epa ahuwata

    1)oya kiyana karme mervin silvata adala nadda?

    2) mole kalandak nathi umba wage kalakanniyek hadapu umbe father ta oka adala wenne nadda?:oo::oo::oo::oo::oo:


    tharaha wenna epa danne nathi nisa ahanne
     
    • Like
    Reactions: maheshmat

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉටින් මගෙ විස්තර උබට දීලා හරියන්වයැ. :P

    මට නෙවේ ගෝටට දීපන්. අමාරුනම් මට එවපන් මම යවන්නම්!!
    කාට දුන්නත් ප්‍රතිඵලේ එකයි!!