elakiriya picture share kara gamu mails walien.

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මම නීව් දේයක් ඔයාලට කියලා දෙන්න යන්නෙ......මෙක අද මම partically කරල 100% ක් වෑඩෙ හරී ගීය නීසයි ඔයලාට කියනනෙ......මේක සොරගනිමක් නම්, කරන්න යන්නෙ එපා..කෙනෙක් මොකක් හරී ඩයක් එක් දනේ ගොඩක් මහන්සි වෙලා....මෙක use කරන්න ඔනේ ,එක් එකේ නෑති ඔයලාගේ GF ,හොද යලුවෙක් ට පෙන්න.....මම හෑබෑයි Test කරේ g mail 2 y mail විතරයි........ඒ නීසා මම කියන්න දන්නෙ නෑ y mail 2 ymail or g mail 2 g mail නම් මෙක වෑඩ කරයි ද කියලා...මම හීතනේ y mail 2 y mail වෑඩ නෑ වගෙයි.......firefox weda kara mage...anith broswe wala ta kohomada dane nae.......


    rottweilerkopf2.jpg

    .ඔයලා ට Elakiri තියන මේ වගේ photo එකක් තවත් කෙනෙක්ට
    එකක් elakiriya නෑති share කර ගන්න ඔනේ උනා කියලා හීතන්න....


    1. pic
    එක උඩ right click කරලා copy කර ගන්න.
    2.E-mail එකට ගීහීන් write space එකේ right click karala
    කරලා paste කර ගන්න.
    3.දෑන් ඔනෙ කේනාට යවන්න.

    (මම හීතනේ y mail 2 y mail වෑඩ නෑ වගෙයි,බලලා කියන්න කො)


    rep++ එකක් දීලා යන්න හොදයි නම්.......
    ඔයලා ගෙ comments දන්න...

    .Firefox weda kara mage...anith browser wala ta kohomada dane nae.
     
    Last edited: