Windows8 ලාගේ සිංහ වංශයේ ගසා කෑම්...

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    මොන බම්බුවටද දන්නෙ නැ ගුවන් පාලම් හැදුවෙ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    :yes:

    palame ayu kaleth wadi wenawa owa yana eka thahanam karama

    ඉතින් බන් ඔච්ච්ර වියදම් කරලා හදපු පාලමෙ ටොන් එකටත් අඩු වාහනයක් ගියාමත් පාලමෙ අයු කාලය අඩු වෙනවානම් අපෙ වාහන ගියාමත් ඔය උබෙ ඔටු සිද්දාන්තයමනෙ වෙන්නෙ , මචො මම උබෙ පැත්තෙ පොරක් දැන් එ නිසා මම යොජනා කරනවා අපි සියලු වාහන ඔය සෙලවෙන පාලම උඩින් යවන එක නවත්තලා දමු , එතකොට වැඩෙ හරි සදාකල් ගුවන් පාලම තියෙවි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    rajathumage poster alawanna, digital print gahanna kiyanne .... :lol::rolleyes:

    එකත් එහෙමද එහෙනම් ඉතින් දුක තමයි මොකද සොමාලියාවෙත් තියෙනවා ඔයවගෙ පාලම්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    owa mehe gahanne (uk) tempory palam hatiyata ban.. steal walin gahapuwahama ayu kaley aduy... godak aduy...dan balapan awruddakin una dey.... palamak gahanawa kiyanne hariyata gahnna ona.. nathanm nikan palamak ateewa kiyala hari yanne nah...

    aparadey salli.. .. dina 60 palam ewa redde katha ban.. owa kohen hari ussan awith atola danwa.. koi weley kadan watey da danne nah.....

    oken wenne.. mara widihata kattiya komis beda gannawa.. parak haduwath tender gennane unge hithe hatiyata... amathiyata seeyata ganak aniwaryen denna ona... ey gana deela wadey karapuwahama palama gahana ekata paduy....ithin un karanne ehen mehen atola dala yanwa...

    oka thama lankawey thathwey... apita enawa ne ona tharam ewa... api ganne nathtey ekai..... jeyraj htitya honda thada horek, eth honda plan thiyana mnihek..... lankawata deyyan ge pihita thama...
    koi anduwa awath ekama bane thama...dan mahindalata mechchara horakan karalath salli walta thiyana peretha kama thama arila na...thawa ona salli wesi ge puthalata
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකත් එහෙමද එහෙනම් ඉතින් දුක තමයි මොකද සොමාලියාවෙත් තියෙනවා ඔයවගෙ පාලම්

    :lol: ;) wedak naa ban kathakarala :dull:... methana gonek kiyapu gon kathawak ahapuwama pissu heduna ! :oo:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දැන් ඕකා කියයි රට දියුණූ කරන්න වෙන පාරකින් පොඩ්ඩක් ගියාම හෙනද කියලා :lol:

    හා හා අනිවාම කියයි..... සමහරවිට ඔයිට වඩා එකක් කියයි. +රෙප් මචන්
    :P:rofl::lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    naha yako udin yanna. habai hama reddatama oke yanna denna baha :angry:

    aney yako.. umba wage burwek.. palamk ehenam hadana ekey theruma mokada... thope rajatath thiyenne thoge adhas mai... hitha ganna puluwan umbala ge anduwey thathwaya..
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඉතින් බන් ඔච්ච්ර වියදම් කරලා හදපු පාලමෙ ටොන් එකටත් අඩු වාහනයක් ගියාමත් පාලමෙ අයු කාලය අඩු වෙනවානම් අපෙ වාහන ගියාමත් ඔය උබෙ ඔටු සිද්දාන්තයමනෙ වෙන්නෙ , මචො මම උබෙ පැත්තෙ පොරක් දැන් එ නිසා මම යොජනා කරනවා අපි සියලු වාහන ඔය සෙලවෙන පාලම උඩින් යවන එක නවත්තලා දමු , එතකොට වැඩෙ හරි සදාකල් ගුවන් පාලම තියෙවි

    ubala danne nadda kohomath bara wahana yanna ona pare wamen
    palama thiyenne dakunen. loku wahana nisa bahina nagina than waladi traffic ekath wadi wenawa.

    anith eka bara wahana slow eke palama nagganakota piti passen eka wahana karayontai amaru.

    nikan boruwata pacha site wala kunu kala kaha gahanna epa
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    naha yako udin yanna. habai hama reddatama oke yanna denna baha :angry:

    එකනෙ හැම රෙද්දටම උඩින් යන්න නෙමෙයි ඔය බිබික්කම් හදලා තියෙන්නෙ නෙද මචො, අර රෙද්ද ගිනිඅරන් වගෙ පාරෙ යන ඇමති මන්ත්‍රි ඇම්බැට්ටොයන්ට රෙදි ඉස්සෙන වෙගෙන් ෆලයි කරන්න ඔවා හදලා තියෙන්නෙ
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    aney yako.. umba wage burwek.. palamk ehenam hadana ekey theruma mokada... thope rajatath thiyenne thoge adhas mai... hitha ganna puluwan umbala ge anduwey thathwaya..


    dan oken yanna denne naha kiyala ubata athi amaruwa mokakda
    uba bus hari lorry hari elawana ekekda.