Windows8 ලාගේ සිංහ වංශයේ ගසා කෑම්...

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    palame eka paththakata eka lane ekai

    bara wahana yanna denne naththe ekai

    mokada bara wahana yanna ona wamen

    ethakota wegen yana ewata dakunen anithwa issara karala yanna puluwan

    dan oken salli horakan kara kiyala kiwwe ube kauda ?
    ඉතින් ඇයි බන් එහෙනම් කලින් යන්න දුන්නේ.?:rolleyes::rolleyes:
    මමත් දැකලා තියෙනවා ලොරි,බස් යනවා.:P
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ehenam ithin mona reddatada ochchara wiyadam karala haduwe? oka hadapu ewun redi andagenada danne na oya board eka gahuwe? anna unwa gennala unge redi galawannai ona :P

    yako uba hithuwada game bookku gahanawa wage aduwata mewa gahanna puluwan kiyala :lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඉතින් ඇයි බන් එහෙනම් කලින් යන්න දුන්නේ.?:rolleyes::rolleyes:
    මමත් දැකලා තියෙනවා ලොරි,බස් යනවා.:P

    maath dakala thiyenawa
    kalin yanna dunna nisa thamai yanna dipu eke waradda therune
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඒක තමයි මම හැම තිස්සෙම කියන්නේ මේ රටේ ජනතාව රාජපක්ෂලාට ණය නෑ.ණය තියෙන්නේ හමුදාවට විතරයි.රාජපක්ෂලා යුද්ධයෙන් හොඳට ගැහුවා, ගුවන් යානා වලින් හොඳට ගැහුවා, ගුවන් පාලම් වලින් හොඳට ගැහුවා. පරම්පරා ගානකට හම්බකර ගත්තා.
    ඩී.ඒ.රාජපක්ෂ මහත්තයා දේශපලානයෙන් දුප්පත් වුන මිනිහෙක්. අවංක දේශපාලනයක් කරපු රත්තරං මිනිහෙක්.එතුමා මිනී වලෙන් නැගිටලා ආවනම් මුන් ඔක්කොටම මඩු වලිගෙන් තලනවා.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    thane hatiyatai palan gahanne. baseline eke ida thiyenawa. dehiwala town eke ida naha.

    dematagoda eka gahuweth 94n passe neda. ekath kare srilanka anduwakin.
    මොකෙන් ගැහුව්වත් බලපන්කො පාලමේ කොලිටිය.එකට ඔය අලුතින් ගහපු පාලන්.:lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන් රැ 10.00 ඉදන් උදෙ 4.00 වෙනකම් බරවාහන සදහා ගුවන් පාලම පාවිච්චි කරනන් දෙන්න පුලුවන්නෙ

    :no:
    ratath galle road eke ona tharam wena podi wahana yanwa
    loku ewa palame giyama accident wenawath wadi
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,664
    4,518
    113
    ane gono... umba hithuwada salli dunnaham nikan digry denawa kiyala.. umbalage uni worl ranking ahalaka wath nah... apey ewa top 500 unis asse thiyenne... rata giya paliyata ratat thiyana adarey nathi wenne nah buruwo.. ratatata adarey hinda thama mechcara kaa ghanne.....heheh computer kukka.. nodanna magul kiyawanne nathuwa pala.. tho danna palam.. tho hondai mahindage puka hodanna..

    atta kathawa machan mama win8 gana danna nae eath mama inna uni of CMB ape Uni asia wala top 100 aethule nae mama danna tharamata , mama degree 1ka gatta data master's karana wena rataka Uni hoyan yanna ona onna okai aeththa kathawa ehama nokara mage Profile udata daganna bae ape uni master's 1kak aran
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ethakota wegen yana ewata dakunen anithwa issara karala yanna puluwan

    dan oken salli horakan kara kiyala kiwwe ube kauda ?

    පාලම් උඩ වාහන ඉස්සර කරලා යන්න කිසිම උවමනාවක් නෑ.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මොකෙන් ගැහුව්වත් බලපන්කො පාලමේ කොලිටිය.එකට ඔය අලුතින් ගහපු පාලන්.:lol::lol:

    dematagoda wage loku ekak dehiwala gahanna ida naha kiyala ona harakekta therenawa ban :baffled:
    quality ekata palama thiyena place ekath balapanawa
    anith eka palama hadanna wen karapu time eka
    mokada dehiwala wage place ekaka wadi kalayak parawal wahagena owa hadannath baha
    ikmanata wade karanna ona
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    පාලම් උඩ වාහන ඉස්සර කරලා යන්න කිසිම උවමනාවක් නෑ.

    dematagoda eke puluwan

    eke bara wahana giyata kisima problem ekak naha

    mokada anith ewata yanna thawa lane dekak thiyenawa
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    dan oken salli horakan kara kiyala kiwwe ube kauda ?

    Mega kickbacks for collapsing flyovers

    A VVIP politician had handed over construction of seven flyovers to a blacklisted UK based company Mabey and Johnson and some of the bridges and flyovers built by this concern collapsed in several countries. (See page 7 for full story.)
    A steelwork structure supplied by Mabey and Johnson to an Italian company and erected in Ethiopia came down in its entirety in 1996.
    And, similar bridge structures overseen by this UK-based company in Ghana have also given way, which further highlights with grave urgency, the questionable engineering competence of Mabey and Johnson.
    Mabey and Johnson had bribed a top politician in this country into obtaining the contract for building the seven flyovers with three already completed in Peliyagoda, Nugegoda and Dehiwela - and another one to come up in Battaramulla shortly.
    This British company has been already accused of influencing politicians and officials in Ghana between 1994 and 1999, to land bridge building or flyover deals.
    During the same time documents proved beyond any doubt that Mabey and Johnson were implicated in a bribery and corruption scandal in Britain.
    During the trial that ensued in UK, the firm in question had allegedly admitted conspiring to obtain contracts by bribing and influencing Ghanian politicians.
    Therefore, Mabey had been fined by the Serious Fraud Office in UK 6.61 million for their corrupt deals.

    ( Source: guardian.co.uk )

    කොල්ලනේ උඹලා මේ පාලම පුලුවන් තරම් මග ඇරලා පලයන්. ඥාති, මිත්‍රාදින්ටත් කියපන් පණ බෙරාගෙන වෙන පාරකින් යන්න කියලා.
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    maath dakala thiyenawa
    kalin yanna dunna nisa thamai yanna dipu eke waradda therune
    ඇයි බන් හදපු එවුන් දන්නේ නැද්ද ඔකේ යන්න පුලුවන් බර පන්ති.අත් හදා බලන්න ගැහුව්වා වගේනේ නිකන්.:oo:
    සමන්‍යයෙන් පාලම ගාහන උන් කියලානේ දෙන්නේ දරන්න පුලුවන් උපරිම බර,ආතති,තෙරපුම් ගැන එහෙම,:baffled::P
    දැන් බලපන් සෙල්ලන් බඩුවක් ගත්තත් පෙට්ටියෙ ගහලා තියෙනවා ලිමිටෙෂන්ස්..:rolleyes:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඇයි බන් හදපු එවුන් දන්නේ නැද්ද ඔකේ යන්න පුලුවන් බර පන්ති.අත් හදා බලන්න ගැහුව්වා වගේනේ නිකන්.:oo:
    සමන්‍යයෙන් පාලම ගාහන උන් කියලානේ දෙන්නේ දරන්න පුලුවන් උපරිම බර,ආතති,තෙරපුම් ගැන එහෙම,:baffled::P
    දැන් බලපන් සෙල්ලන් බඩුවක් ගත්තත් පෙට්ටියෙ ගහලා තියෙනවා ලිමිටෙෂන්ස්..:rolleyes:

    methana main problem eka bara athathi newei. traffic problem eka.
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    mokak hari karama eka practical use karanakotai problems enne. ubata ekawath therum ganna barida

    හන්දි‍යක සිග්නල් ල‍යිට් හ‍යි කරන කොට උනත් තත්ව වාර්තාවක් සහ අනෙකුත් ප්‍රා‍යොගික තත්ව‍යන් ගැන සො‍යාබලලා කරන්නෙ,
    ඔ‍ය වගෙ අතිවිශාල මුදලක් වි‍යදම් කරපු ව්‍යාපෘති‍යක් නිකම්ම කරන්නෙ නැහැ,එක නිසා ඔ‍ය බර වාහන ‍යන්න නොදෙන්නෙ එහි සවිශක්ති‍ය පිලිබදව ගැටලුවක් නිසා වෙන්න පුලුවන් බොහොදුරට..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හන්දි‍යක සිග්නල් ල‍යිට් හ‍යි කරන කොට උනත් තත්ව වාර්තාවක් සහ අනෙකුත් ප්‍රා‍යොගික තත්ව‍යන් ගැන සො‍යාබලලා කරන්නෙ,
    ඔ‍ය වගෙ අතිවිශාල මුදලක් වි‍යදම් කරපු ව්‍යාපෘති‍යක් නිකම්ම කරන්නෙ නැහැ,එක නිසා ඔ‍ය බර වාහන ‍යන්න නොදෙන්නෙ එහි සවිශක්ති‍ය පිලිබදව ගැටලුවක් නිසා වෙන්න පුලුවන් බොහොදුරට..
    Aniwa eka thamai prashne..nathuwa me block wena magulak hinda thamai..eka therum ganna bari bath kana harak innawane :rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    methana main problem eka bara athathi newei. traffic problem eka.
    පාලමක් ගහාලත් ට්‍රැෆික් අඩු කරගන්න බැරිනම් අපරාදේනේ ගැහුව්වේ.:baffled::baffled:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Mabey and Johnson had bribed a top politician in this country into obtaining the contract for building the seven flyovers with three already completed in Peliyagoda, Nugegoda and Dehiwela - and another one to come up in Battaramulla shortly.
    This British company has been already accused of influencing politicians and officials in Ghana between 1994 and 1999, to land bridge building or flyover deals.
    During the same time documents proved beyond any doubt that Mabey and Johnson were implicated in a bribery and corruption scandal in Britain.

    කොල්ලනේ උඹලා මේ පාලම පුලුවන් තරම් මග ඇරලා පලයන්. ඥාති, මිත්‍රාදින්ටත් කියපන් පණ බේරාගෙන වෙන පාරකින් යන්න කියලා.මුන් හොඳටම ජරාව කාලා.
     
    Last edited: