ගොදුර

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    හොද පිංතූර වගයක්. ඒත් මේ නම් යාල නෙමේ. මේ ඉන්න මුවා වගේ සත්වයා ලංකාවේ නෙවේ. ලංකාවේ මුවාගේ ඇගේ තිත් පිහිටා තිබෙනවා. Any way Good post bro.... Thanx....
     
    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    හොද පිංතූර වගයක්. ඒත් මේ නම් යාල නෙමේ. මේ ඉන්න මුවා වගේ සත්වයා ලංකාවේ නෙවේ. ලංකාවේ මුවාගේ ඇගේ තිත් පිහිටා තිබෙනවා. Any way Good post bro.... Thanx....

    ඔව් මචන්... ඒ පිඹුරත් ලංකාවෙ ඉන්න එකා නෙවෙයි නේද... anyway maxxa post machan.. thanxx for sharing..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :(:(:(

    මේ පිඹුරා සම්පූට්ණයෙන්ම මුවාව ගිලින්න ඇති නේද....? :(:(:(

    හොඳ වෙලාවට උට අං නැත්තේ.....

    හොඳ වෙලාවට නෙමෙයි බං ඕකට අං තියෙන්න තිබ්බේ..ගිලිද්දි පිඹුරටත් කෙල වෙලා යන්න:angry: