(EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    හ්ම්, ඒ හින්දා තමයි මේ ඇහැර ගෙන ඉන්නත්..
    හිතුනේ..

    කොහොම වුනත් අපේ යාලුවන් 3 දෙනෙක් කර ගෙන යද්දි..
    අත හැරලා යන්න හිත දෙන්නේ නෑ නේ..
    :P
    ou ape kattiyak karaddi kohoma atha arala yannada show eka
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ක්‍රේZයි ගේ වැඩසටහන නම් කොහොමත් හොදයි..
    කාලයකට පස්සේ තමයි අහන්න ලැබුනේ..

    කට්ටිය තම තමන්ගේ ගෙදර ඉදලා නේ මේ වැඩේ කරන්නේ.. ?

    ඒකනම් කොහොම ද දන්නෙ නෑ. සමහර විට එහෙම වෙන්න ඇති. ඔව් ඔව් ක්‍රේසිගෙ විතරක් නෙමෙයි ගෝමිගෙ වැඩසටහනත් කාලයකින් නැතිවුණාට ඉතාම ජනප්‍රිය එකක්. ඔක්ටගෙත් එහෙමයි :D
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    GIF_saftey_guy_suicide.gif