(EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඉතින් වෙලාවට වැඩ කරන එක හොඳයි තමයි ඒ වගේ සාර්ථකත්වයක් ලබන්න.

    අනික අපිට පැය ගාණක නින්දක් ඕන වෙනවා නේ..
    අනිවාර්යෙන් ම..
    මොනවා නැතත්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්, හෙටත් ඉතින් නිදා ගන්න තමයි වෙන්නේ..
    ඒත් අපිට නිදා ගන්න තරම් වේලාවක් නෑ..

    අහ එ‍හෙම ද? එහෙනම් ඉතින් වේලස්සනින් නිදාගන්න වෙනව තමයි.