S.B. Dissanayake - The best higher education minister of all times

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    monawa unath meka karanna ona SB laga plan thibbata owa karanna denne na.. eka thama lokuma awla methana thiyena... meka kerunoth aniwa ape uni wala inna ayata hoda kalak uda wevi....
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Monawa unath niyama porata thama ministry eka dila thiyenne oya wage konda pana thiyana kelin katha karana kenek thama oya amathikamata hari yanne sb elama thama
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉස්සෙල්ලම "උදලු පේමයා" එලවන්න ඕන..

    මම campus යනකොටත් ඔය පකය president.. මම pass out වෙලා දැනට අවුරුද්දකටත් වැඩියි.. ඕක තාමත් president. මූ අවුරුදු කීයක් එක දිගට repeat වෙවී ඉන්නවද දන්නෑ:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,293
    86,504
    113
    ආශ්චර්යමත් රටක
    මම campus යනකොටත් ඔය පකය president.. මම pass out වෙලා දැනට අවුරුද්දකටත් වැඩියි.. ඕක තාමත් president. මූ අවුරුදු කීයක් එක දිගට repeat වෙවී ඉන්නවද දන්නෑ:lol:

    :lol:

    balapan uge hati.. thatte paadila.. konde suduwela... dan awrudu 40 wath athi..

    dan mona upadida... kalakanniyek.. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,293
    86,504
    113
    ආශ්චර්යමත් රටක
    blan idapan merata wishwawidyala jathyantara tathwayata genawada wahala danawada kiyala
    ape desapalakayo kiyana hama dema karanawanam meka lanakawa neme diwyalokayak wai

    eka nemei mama kiwwe... ara issellama mama dapu comment eka balanna.. anna ewa.. :oo::oo:

    hama ekama baha baha kiyanne poddak balamu mokada karanna yanne kiyala... patan gannath kalin nawaththanna hadanawane..
    kisima pramithiyak nathuwa hamotama salli walata upadhiya dena ekata mamath wiruddai..
     
    Dec 11, 2009
    16
    1

    s.b. jvp unta mona kalath matath pasnayak naha ban, ath ithin sudusukam nathiwa salli walata upadhi dena eke terumak tiyanawada?
    oua private uni damma kiyala ape rate kiyen kidenatada ban owa walata yanna salli tiyenne
     
    Dec 11, 2009
    16
    1
    0
    ape rata diwyalokayak thamai yako ubala eka apayak nokaranna

    mama jvp neme a wagema mama wena desapalana paksekata kade yanneth naha.
    oyata terai pasna tiyana fac giyama, ape fac eka patan gaddi monada tibbe dan monada tiyenne kiyala api dannawa..... api tibba tika aran kata wahan hitiyanam ape facultiyath wahila godak kal
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,293
    86,504
    113
    ආශ්චර්යමත් රටක
    s.b. jvp unta mona kalath matath pasnayak naha ban, ath ithin sudusukam nathiwa salli walata upadhi dena eke terumak tiyanawada?
    oua private uni damma kiyala ape rate kiyen kidenatada ban owa walata yanna salli tiyenne

    pitarata hoda uni s walin buddimath ayata salli gewala upadhi karanna awasthawak dena eka hodai kiyala mata hithenne.. :rolleyes:

    eth hamotama nemei.. A/L F 3 k gaththu ayatath salli gewala MBBS upadiya ganna puluwan.. eka nam bayanakai.. :dull: ekata nam wirudda wenna one.. eth eeta wada A/L walata AAB wage gathu aya innath puluwan lankawe uni ekakin MBBS ganna bariwena. ee ayata mokada karanne.. A/L walin buddhi mattama sampoornayenma maninnath ba.. eke katapadamath thiyenawa.. ee nisa ara wage ayawa paththakata danna ba , ee ayatath piligathu awastha athienna ona nadda? :rolleyes:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good

    uba mahiyanganeda awe? Monash, Deakin university, Edith Cowan, North Dakota kiyanne yako, world class universities. api owala igena gattha aya. ewalath exam thiyenawa, ewata awurudu 4 class gihin, padam karala pass wenna one, upadiya ganna.

    uba hithanawa wage, pitakotuwe malu market eken malu gannawa wage, oya universities walin upadi denne naha, salli dunna paliyata.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සංඝ, ගුරු, හමුදා, ගොවි, කම්කරු කියන බලවේග වල ඉන්න අයගේ ලමයින්ටත් මේකට ඇතුලු වෙන්න අවස්ථාවක් දෙන්න ඕනී.මේ රට බෙරාගන්න දිවි පූජා කරපු හමුදා භටයන්ගේ ලමයින්ට මේවට ඇතුලු වෙන්න අවස්ථාවක් දෙන්න ඕනී.සල්ලි විතරක් තිබුන පලියට මේවට යන්න දෙන්න මේ රටේ බහුතරයක් වෙන දුප්පත් ජනතාව ඉඩ දෙන්නේ නෑ.
    මොනරාගල ඉන්න සුදු බංඩාගේ ලමයට, හම්බතොට ඉන්න දුප්පත් ධීවරයන්ගේ ලමයට ඉගෙනීමට දක්ෂ නම් මේවාට යන්න පුලුවන් වෙන්න ඕනී.එහෙම නැතිව අන්ත ධනේශ්වර ප්‍රතිපත්ති මේ රටේ ක්‍රියාත්මක කරන්න ගියොත් රාජපක්ෂ ආණ්ඩුව බිමට වැටේවී.
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    pitarata hoda uni s walin buddimath ayata salli gewala upadhi karanna awasthawak dena eka hodai kiyala mata hithenne.. :rolleyes:

    eth hamotama nemei.. A/L F 3 k gaththu ayatath salli gewala MBBS upadiya ganna puluwan.. eka nam bayanakai.. :dull: ekata nam wirudda wenna one.. eth eeta wada A/L walata AAB wage gathu aya innath puluwan lankawe uni ekakin MBBS ganna bariwena. ee ayata mokada karanne.. A/L walin buddhi mattama sampoornayenma maninnath ba.. eke katapadamath thiyenawa.. ee nisa ara wage ayawa paththakata danna ba , ee ayatath piligathu awastha athienna ona nadda? :rolleyes:

    MBBS degree eka uba hithanawada private universities wala nikan ida kiyala denawa kiyala? uba hithanne, me Australiayawe Monash Medical school eke inna kollo kellonta, lankawe ALs walin 3As ganna puluwan kiyalada :lol:? ewunata Australia wala hospitals world class quality.

    eth lankawe ALs kiyanne, pothgullanta pamanak seema wecha wibagayak, anna ekai, private universities dala, anith hamotamath, thamange jeewitheta prayojanawath wena degree ekak karanna salaswanna hadanne.

    othana wadagath wenne, ALs walata 3Fda 3As da gatthe, anna 3As gattha eka witharai doctor kenek wenne sudusu kiyana eka nemei. MBBS exam eka pass karanna puluwannam 3F gattha eka witharak nemei, ALs nokarapu ekatath doctor kenek widiyata practice karanna denna one.

    Now that's how the practical world works.
     
    • Like
    Reactions: Mal Bada

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    සංඝ, ගුරු, හමුදා, ගොවි, කම්කරු කියන බලවේග වල ඉන්න අයගේ ලමයින්ටත් මේකට ඇතුලු වෙන්න අවස්ථාවක් දෙන්න ඕනී.මේ රට බෙරාගන්න දිවි පූජා කරපු හමුදා භටයන්ගේ ලමයින්ට මේවට ඇතුලු වෙන්න අවස්ථාවක් දෙන්න ඕනී.සල්ලි විතරක් තිබුන පලියට මේවට යන්න දෙන්න මේ රටේ බහුතරයක් වෙන දුප්පත් ජනතාව ඉඩ දෙන්නේ නෑ.
    මොනරාගල ඉන්න සුදු බංඩාගේ ලමයට, හම්බතොට ඉන්න දුප්පත් ධීවරයන්ගේ ලමයට ඉගෙනීමට දක්ෂ නම් මේවාට යන්න පුලුවන් වෙන්න ඕනී.එහෙම නැතිව අන්ත ධනේශ්වර ප්‍රතිපත්ති මේ රටේ ක්‍රියාත්මක කරන්න ගියොත් රාජපක්ෂ ආණ්ඩුව බිමට වැටේවී.

    menna mu avatar ekath maru karagena, attention ganna.

    article eka hariyata kiyawapan, 20% scholarship denawa.

    eth menna mekath mathaka thiya ganin, lankawe witharai, pinata degree denne, hama pothgullama, duppath kiyana moda mathaye idala.

    India walath thiyenne private universities bohomayak. Student loans ara gena giyama iwarane.
     
    අන්තරේ හැතිකරේ ඉවර කරන්න පක්ෂ පාට බේදයක් නැතුව එකතු වෙන්න ඕන.....
    නැත්නම් අපේ ළමයි කවදාහරි කැම්පස් ගියත් ඔය වගේම රටටත් පවුලටත් වැඩක් නැති අපතයෙක් වෙයි......
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    අන්තරේ හැතිකරේ ඉවර කරන්න පක්ෂ පාට බේදයක් නැතුව එකතු වෙන්න ඕන.....
    නැත්නම් අපේ ළමයි කවදාහරි කැම්පස් ගියත් ඔය වගේම රටටත් පවුලටත් වැඩක් නැති අපතයෙක් වෙයි......

    sirawata!

    dan balapan, SLT privatize karata passene broadband okkoma awith wadak wune. Public hama thanama cha!
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සල්ලි ගෙවන්න පුලුවන් එහෙම නැත්නම් වත්කම් ඇති අයගේ දරුවන්ට පමණක් ඉගෙන ගන්න මේ රටේ විශ්ව විද්‍යාල ඇති කරන්න ඉඩ දෙන්න බෑ. කැප වීමෙන් ඉගෙන ගෙන වැඩි ලකුණු ලබන අයට මේ විශ්ව විද්‍යාල වල 70% ක් වත් ඉඩ දෙන්න ඕනී. ඉතිරි 30% වැඩි මුදලක් ගෙවන්න කැමති සහ මේවගේ ඉගෙන ගන්න කුසලතා තියෙන අයට දුන්නට කමක් නෑ.මේ රටේ ඉන්න පාලකයන්ගේ දුර්වලතා සිසුවන්ගේ පිටින් යවන්න දෙන්න බෑ.මේ රටේ සිසු බලවේග නිසා මේ දක්වා ලංකාවේ නිදහස් අධ්‍යපනය බේරිලා තියෙනවා.නැත්නම් අපේ හොර ඇමතිවරු මේ රටේ අධ්‍යාපනයත් විකුනලා උන්ගේ ලමයින්ට ,හෙංචයියලාගේ ලමයින්ට විතරක් සරසවි වරම් දෙයි.ඒ වගේ ජරා හැත්ත තමයි අද අපේ රටේ ඉන්නේ.
     
    දැන් කවුද කිව්වේ මේ රටේ නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියලා....
    හැබැයි ඔය කෑගහන අන්තරේ හැතිකරේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න හැටි පේනවා නේද???
    නිකං දෙන දේ මුන්ට කිසි වටිනා කමක් නෑ.... මුන් ඔය නාස්ති කරන්නේ මහජනතාවගේ මුදල්....