please help me to save my life

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol:

    කොකෝගේ ටෝක් එකත් නරක නැහැ......:rofl:
    :lol: රෑට හීනෙන් ඇහෙනවලු නේද.. මේ කෙල්ල බීලා කෑ ගහනවද දන්නේ නෑ මුන්ගේ ගෙවල් ලඟ:lol::lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    කොකෝගේ ප* නැති වෙනවා ඕක හරි ගියොත්:lol::lol:

    උඹලා ඔයව්ගේ කතාකියයි කියලා දන්නවනම් ඕකා ඔයවගේ ත්‍රෙඩ් එකක් දාන්නැහැ ජීවිතේට.............:lol::lol::lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    :lol: රෑට හීනෙන් ඇහෙනවලු නේද.. මේ කෙල්ල බීලා කෑ ගහනවද දන්නේ නෑ මුන්ගේ ගෙවල් ලඟ:lol::lol:

    කෙල්ලත් නරක නැහැ පාටිවල අම්බානෙක බොනවලු නේද.....?:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹලා ඔයව්ගේ කතාකියයි කියලා දන්නවනම් ඕකා ඔයවගේ ත්‍රෙඩ් එකක් දාන්නැහැ ජීවිතේට.............:lol::lol::lol:
    පිස්සුද බං මේකා ප්‍රේමයෙන් අන්ධ වෙලා ඉන්නේ:lol:..අපි කියන ඒවා ඌට පේන්නේ නෑ..ඇත්තටම ඕකා මැරෙයිද දන්නේ නෑ..ගෙවල් දන්නවනම් කැරම් අතක් හරි සෙට් කරලා තියන්න තිබ්බා:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෙල්ලත් නරක නැහැ පාටිවල අම්බානෙක බොනවලු නේද.....?:lol::lol:
    මහජනයා කියන්නේ:rofl:..වෙන්න ඇති ඉතින්..කොකෝට බොන්න පාට්නර් කෙනෙක් ඕනෙත් නෑ මේක හරිගියානම්:lol:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    පිස්සුද බං මේකා ප්‍රේමයෙන් අන්ධ වෙලා ඉන්නේ:lol:..අපි කියන ඒවා ඌට පේන්නේ නෑ..ඇත්තටම ඕකා මැරෙයිද දන්නේ නෑ..ගෙවල් දන්නවනම් කැරම් අතක් හරි සෙට් කරලා තියන්න තිබ්බා:lol::lol:

    mu me boruwat kiyal tynne bns :yes: